(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කියන්නේ නම් තමා ඇමැතිධූරයෙන් ඉවත්වන බව වාණිජ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අද(21) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
එහෙත්, ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාව මගින් තමාට එරෙහිව නගන චෝදනා අසත්‍ය බවද, ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැති කැබිනට් රැස්වීමේදී පවසා ඇත.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා මෙය තම දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් ගෙන එන ලද්දක් බව සඳහන් කර තිබේ.
තමා හමුදාපතිවරයාට බලපෑමක් නොකළ බවත්, හමුදාපතිවරයාට ඇමතුමක් දුන්නේ සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරක් දැනගැනීමට බවත්, ඇමැතිවරයා සඳහන් කර ඇත.
තමා විශ්වාසභංගයට මුහුණදීමට භය නැති බව පවසා ඇති ඇමතිවරයා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කියන්නේ නම් තමා පමණක් නොව තම පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා ඇත.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ජනපති හෝ අගමැති කිව්වොත් ඇමැතිධූරෙන් අස්වෙනවා’
කුමාර Tuesday, 21 May 2019 07:16 PM
අනේ බලන්න කොච්චර හොද ඇමති කෙනෙක්ද.?
Dhammasiri himi Tuesday, 21 May 2019 10:08 PM
ඒ දෙන්න විතරද ඡන්දෙ දුන්නේ පාර්ලිමේන්තුවට යන්ඩ. ඔය කවුරුත් තනතුරුවලට පත් කලේ ජනතාව. ජනතාව කියන්නේ තමුන්ට විතරක් නෙවෙයි වැඩ බැරි ජනපති අගමැති ඇතුළු ආණ්ඩුවටම අස්වෙන්න කියලා.
Ruwan Tuesday, 21 May 2019 11:12 PM
බය වෙන්න එපා .. ඒගොල්ලෝ කවදාවත් කියන්නේ නෑ..
chandima Tuesday, 21 May 2019 11:27 PM
ඒ දෙන්න යන්න කියන්නේ නැතිනම් තව මාස කිහිපයක් ඉඳලා ඒදෙන්නත් එක්කලම යන්න පුලුවනිනේ.
sugath Wednesday, 22 May 2019 12:38 AM
ජනාධිපති කෙසේ වෙතත් අගමැති කියයි මෙන් කියලා. අයින් වුනත් ආපහු ඇමතිකමක් අරන් එයි. මතකනේ රවී.
Newsy Wednesday, 22 May 2019 01:56 AM
කව්රුවත් කියන්න ඕන නෑ
sampath pathirana Wednesday, 22 May 2019 03:17 AM
ඔහොම කියපු තව කෙනෙක් හිටියා.. එයා තනතුර අත ඇරියේ නෑ.. අන්තිමේදී එයා අනිවාර්ය නිවාඩු ගියා.....
jayath Wednesday, 22 May 2019 03:18 AM
අතැඹුලක් සේ පැහැදිලියි නොව ඔය දෙන්නගෙන් කවුරුවත්. විතරක් නෙමි ඔය අනිත් කට්ටිය ලොකු තැන් වල හිටියත් කටක් ඇරලා මෙයාට යන්න කියන්නේ නැහැ යන්න කියල ප්‍රකට සහ පැහැදිලි හේතු හින්ද
R Vickramasingha Wednesday, 22 May 2019 04:26 AM
මුස්ලිම් ජනතාව කිව්වොත් සාලි තනතුරෙන් පහකරනවා,
සේන Wednesday, 22 May 2019 05:23 AM
දැන් ආණ්ඩුවේ ලොක්කො දෙන්නා කියයි බබා ඔයා අයින් වෙන්න කියලා.
Chama Wednesday, 22 May 2019 07:26 AM
ඒ කියන්නෙ ජනපති සහ අගමැති ඇමති ධුරයෙන් අයින් වෙන්න කියන්නෙ නැහැ කියලා දන්නවා........
isurandi Wednesday, 22 May 2019 07:55 AM
කියනවනම් මෙලහටත් කියලනේ.
Anura Wednesday, 22 May 2019 08:11 AM
මොකද ඒ අය කියනකං ඉන්නේ. හෘද සාක්ෂිය කියන්නෙ නැද්ද?
Wasudewa Wednesday, 22 May 2019 09:28 AM
අද මුළු රටම් දන්නවා මෙයා අන්තවාදී මුස්ලිම් ත්රස්තවාදීන්ට යහමින් උදව් කල බව. කොහෙද... අපේ නායකයන්ට කොන්දක් ඇත්තෙම නැහැනේ.