IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ග්ලයිෆොසෙට් තහනම ඉවත්කිරිම ගැන විවාදයක් දෙන්න සුදානම්’


 
 
(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
 
ග්ලයිෆොසෙට් තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට සුදානම් යැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) පැවසීය.


සභානායකවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා එම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය.


‘බරපතල වකුගඩු රෝගාබාධ ඇති කිරීමට සමත් ග්ලයිෆොසෙට් පොහොර භාවිතය තහනම් කිරීමට ගෙන තිබු තීරණය පසුගිය 11 වැනිදා රජය ඉවත් කර තිබෙනවා. එය කර තිබෙන්නේ ගැසට් නිවේදනය මගිනුයි.


කැබිනට් තීරණයකින් තහනම් කළ රසායනිකය නැවත කැබිනට් තීරණයකින් තොරව ඉවත් කිරීමෙන් ඇතිවන හානිකර තත්වය බරපතලයි. අනික් අතට තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය සොයා ගන්න නැහැ. නිලධාරී කිහිප දෙනෙක්ගේ ඕනෑකමට මේ තහනම ඉවත් කරන්නේ කොහොමද? අපට ඒ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවාද?’


සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීවේය.


‘ඒ පිළිබඳ උත්තරයක් විෂයබාර ඇමැතිතුමාට දෙන්න කියමු. දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් මම අහන්න කැමතියි මේ තහනම ඉවත් කිරිමට කැමතිද  විරුද්ධද කියලා. ඔබතුමාගේ ස්ථාවරය කියන්න.’
 



අදහස් (2)

‘ග්ලයිෆොසෙට් තහනම ඉවත්කිරිම ගැන විවාදයක් දෙන්න සුදානම්’

Chandima Wednesday, 18 July 2018 01:49 AM

ග්ලෛපොසෙට් වල අඩංගු වල් පැල වල ශාක ජාන ක්‍රියාවලි නිශේදක රසායනය තුල තමයි ඔය කියන මිනිස් වකුගඩු වලට හානිකර උග්‍ර විෂ අඩංගු විය හැක්කේ. ඒ රසායනයට වල් පැල ශාක වල ජාන තුලට පවා යන්න පුළුවන් නම් මිනිස් වකුගඩු ගැන කවර කතාද?

:       0       0

Bamunuarachchi Wednesday, 18 July 2018 04:24 PM

පාර්ලිමේන්තුවේ ඉන්න අය සමග වාද ඉල්ලන්න එපා වෛද්‍ය සංගමය සහ අනිකුත් උගතුන් සමග වාදයක් ඉල්ලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 68 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 184 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 478 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 742 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 294 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 151 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site