(නිමල කොඩිතුවක්කු)
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය ගෙන ඇති තිරණය බහුජාතික සමාගම් වල අවශ්‍යතා ඉටුකිරිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදිපයට පැවසිය.
රජය ගෙන ඇති මෙම තිරණයට එරෙහිව ගතහැකි සියලූ ක්‍රියාමාර්ග ගැනිමට ඉදිරියේදි බලාපොරොත්තු වන බවද උන්වහන්සේ සදහන් කලහ.
අදාල තිරණය සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාගෙන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විමසිමක් කල බවත් ඔවුන් මේ ගැන කිසිවක් නොදන්නා බවට පැවසු බවත් රතන හිමියෝ කීහ.
ගොවියාගේ සිට කැළණි ගගේන් ජළය පානය කරන සියලූම දෙනාට මෙම තත්වය බලපාන බැවින් රජයේ මෙම තීරණයට එරෙහිව එම සියලූම ජනතාව පෙලගස්වන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම බහු ජාතික සමාගම්වල අවශ්‍යතා ඉටු කිරීමක්‘
Lal Sunday, 15 July 2018 12:46 PM
දැන් ඉතින් කරන්න කිසිම දෙයක් බැහැ හමුදුරුවනේ. විධායක ජනපති වුනාට ඊට වඩා බලවත් දෙවැනියා බව පේනවා. 2020දී අනිවාර්යයෙන් වෙනසක් කරගත යුතුයි. නැත්නම් රටම විනාසයි.
ShanSunday, 15 July 2018 02:17 PM
ඔව් ඔව්. මේ හාමුදුරුවරු ඔක්කොම හිටියනේ පහුගිය හොඳ ආණ්ඩුවේ. ගෝලයත් කෝටි 2ක් අරගෙන හිරේ නේ ඉන්නේ...
BamunuarachchiSunday, 15 July 2018 03:41 PM
හලෝ කතා කරන්න ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම ගැන.. ඔහේ කතා කරන්නේ කාගේ ගෝලයෝ ගැනද? 8 වත් පාස්ද කියා සැකයි.
samank Sunday, 15 July 2018 01:21 PM
පෙලගස්වනවා නම් ජනතාව පෙළගස්වන්න ඕනෑතරම් කරුණු කාරණා තිබුණා මේ පාලන කාලය තුළ... තවත් විහිළු සපයන්නේ නැතිව දැන්වත් චීවරේ නම්බුව රැකගන්න උත්සාහ කළොත් නරකද?
Dalit Sunday, 15 July 2018 01:39 PM
හොරා ගෙනාපු මස් කෑල්ල කාලා හොරා ගියාට පස්සේ බල්ලා බුරනවා...
senarath Sunday, 15 July 2018 01:59 PM
බයවෙන්න දෙයක් නැහැ හාමුරුවනේ. දැන් මිනිස්සු ග්ල්යිෆොසේට් භාවිතා නොකර ඔබවහන්සේ මේ අවුරුදු 3 ට නිපදවපු කාබනික පොහොර පාවිච්චිකරලා රටේම කෘෂිකර්මාන්තය නගාසිටුවාවි.
IroshSunday, 15 July 2018 09:22 PM
ග්ලයිෆොසෙට් යනු වල් නාශකයක් මිස රසායනික පොහොරක් නොවේ. පැටලිලා වගේ නේද ?
gunarathna Sunday, 15 July 2018 02:05 PM
ආණ්ඩුවේ ඉඳගෙනම වරප්‍රසාද එක්කම විරෝධතා පෙන්වන්නද හදන්නේ... ලැජ්ජාවක් කියලා එකක් තියෙනවා නම් මන්ත්‍රීකම අත්හැරලා ආණ්ඩුවෙන් ඉවත් වෙලා එනවා නම් අපි එනවා ඔබ වහන්සේ එක්කලා.. නැතුව නම් ඔය වැඩේ කරන්න බැහැ.
Bandara Sunday, 15 July 2018 02:06 PM
බොහෝ කෘෂි රසායනික ආනයන ආයතනවලට අනුබද්ධිත වෙනත් උපසමාගම් බෙහෙත් ගෙන්නනවා. එනම් එක අතකින් විෂ පතුරුවා ලෙඩවලට මිනිසුන් ගොදුරු වූ පසු අනිත් අතෙන් බෙහෙත් දෙනවා මුදලට... මෙය මඩක් නොවේ. ඇත්ත කතාවයි. හොයා බලන්න
පාල ගාල්ලගේ Sunday, 15 July 2018 02:19 PM
ඔබවහන්සේ ගෙඩි, කරල් වැනි අස්වැන්න මත සෘජුවම යොදන කෘමිනාශකවලට කතාකරන්නෙම නැහැනේ...
Buddika Sunday, 15 July 2018 03:50 PM
හාමුදුරුවනේ ග්ලයිෆොසයිට් ගැන ආණ්ඩුව බලාගනීවි. බුදුදහමට වෙන දේවල් ගැන හොයන්න බලන්න. මහනායකවරු, අනුනායකවරු, අධීකරණ සංඝනායකවරු තොගගණන් හිටියත් බුද්ධාගමට විනකරන්නේ මේ අයමයි. පිරිසක් හොරුන් බලයට ගේන්න කඩේ යනවා. ඔබවහන්සේලා පැවැදි වුණේ දේශපාලනය කරන්නද?
Sunil Sunday, 15 July 2018 04:29 PM
පනින්න හේතු හොයනවා...
සමන්ත Sunday, 15 July 2018 05:26 PM
"නදච්චා වසලෝ හෝති ...නදච්චා හොති බ්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝති කම්මනා හොති බ්‍රාහ්මණෝ .... වසලයන් වන්නේ තමන්ගේ ක්‍රියාවෙනි.
kumar (gulf) Sunday, 15 July 2018 06:19 PM
මෙයා නොදන්නා දෙමෙළ කතාකරන්න ගිහිල්ලා නිකන් වරිගේ නහගන්නවා.
Kumara Sunday, 15 July 2018 07:44 PM
කතා කරනවානම් හැම තිස්සෙම කතා කරන්න දේවල් තියනවා. මේ රටේ තව අවරුදු කීපයකින් ජීවත්වෙන්න බැරී තත්වයක් ඇතිවෙනවා. දරුවෙක් හදාගන්න බෑ. පාරක බැහැලා යන්න බැරි වේවි. වෙන රටකටවත් පැනගත්තේ නැතිනම් ජීවත් වෙන්න වෙන්නේ නෑ.
appuhamy Sunday, 15 July 2018 08:13 PM
දේශපාලන බණ කියන හාමුදුරුවෝ කහ කබායට වඩා ලස්සනයි කළු කබාය ඔතා ගත්ත නම්.
jayatissa Monday, 16 July 2018 12:37 AM
ඔබ වහන්සේට අපේ රටේ කෘෂි රසායන ගහන එක නම් පේනවා. එත් පිට රටින් අහාර කොච්චර ගේනවද.? විශේෂයෙන් හාල්. ඒවාට එහෙ මොනවා ගහනවද කියල කව්ද දන්නේ. කෝ ඒවාට උද්ඝෝෂණ. කම්කරු හිඟය තමයි ප්රශ්නය.
පී.ජී.විජේතුංග Monday, 16 July 2018 01:38 AM
කෘමි නාශක වල් නාශක වලින් ඕක විතරද අහිතකර, අනික රට වැසියන් ලෙඩ්ඩු වෙන්නේ ග්ලයිපොසෙට් වලින් විතර ද? බෙහෙත් වලින් රෝගීන් ගසාකන එක, නිසි ප්රමිතයෙන් තොර ඖෂධ ගෙන්වීම නවත්වන්න. ඔබ වහන්සේට ඕනැනම් මම පෙන්වන්නම් ලංකාව විනාශය කරා යන මාර්ග දහස් ගණනක්.
PerakumMonday, 16 July 2018 09:01 AM
කෘෂි රසායනික වලින් විෂ ඉතාමත් අඩුම එක ග්ලයිෆෝසේට්. ඒවා බීලා කවද්ද කව්ද මැරුනේ? පරීක්ෂණ අනුව ඔප්පුකර තියනවා මේක ක්ෂීරපායින්ට විෂ බින්දුවයි කියලා. අනික මහ පොළොවේ පස් සමග මිශ්‍ර වුණු වහාම මේ රසායනිකය විනාශ වී අක්‍රිය වන බව පෙන්වා දී ඇත. මෙතන සිද්ධ වුනේ වෙන එකක්. මේවා හැදුව ඇමෙරිකාවේ මොන්සාන්ටෝ සමාගමට තිබුණු ඒකාධිකාරය නැති වුනාට පස්සේ චීනය මේක මහා පරිමාණයෙන් හදනවා ඉතා අඩු මිලකට. මොන්සාන්ටෝ සමාගමට ඒවා සමග තරඟ කරන්න බැහැ. ඒ නිසා ඔවුන් ලෝක ව්‍යාප්ත මඩ ප්‍රචාරයක් යවනවා දැන්.
ChandimaMonday, 16 July 2018 09:55 AM
පැරකුම් ඔයා දැනගන්න ග්ලයිෆොසේට් බිව්වා කියලා මැරෙන්නේ නැහැ කියලා කිව්වට එකේ සැබෑ කතාව ඕක නෙමෙයි. ඕකේ තියෙනවා වල්පැලවල ඇමෝනියා සාන්ද්‍රණය පාලනය කරන ජීවක්රියාව පාලනය කරන ජාන ක්‍රියාවලිය අත්හිටුවන රසායනයක්... ඒක මොකක්ද කියන ඒක කිසිතැනක හෙළිකරන්නේ නැහැ. බොහෝවිට බැර ලෝහ අඩංගු සංයෝගයක්. ග්ලයිෆොසේට් බීලා එකපාරට මැරුණු කෙනෙක් නැති වුණත් අර කියපු රසායනයේ කොටස් ජල ප්‍රභවවලට මිශ්‍ර වුණාම ඒවා බොන මිනිස්සු වකුගඩු නරක් වෙලා කාලයත් සමග මැරෙන්නේ දහස් ගණනින්...
Chandima Monday, 16 July 2018 02:35 AM
යහපලානේ පත් කරගත්තේ ඔබවහන්සේලා? දැන් කියන මෙලෝ දෙයක් අහන්නේ නැහැ නේද?
jayantha Monday, 16 July 2018 02:36 AM
ලජ්ජා සහගත වැඩ තමයි මේ දේවල්...
rodrigo Monday, 16 July 2018 04:33 AM
ඇන් ඉතින් කාගේ කාගේත් මල්ල පුරවන්න පුළුවන්
kalani Monday, 16 July 2018 05:05 AM
ඇත්ත පෙන්නා දෙන්න උත්සාහ කරන්න එපා ස්වාමින්වහන්ස, අපේ විදග්ධ බහුශ්‍රුත මහත්වරුන්ට ආප්ප වාටියක් තරම් වටින්නේ නැහැ.
Perakum Monday, 16 July 2018 11:31 AM
චන්දිමගේ පැහැදිලිකිරීමට ස්තුතියි. නමුත් වියලි කලාපයේ හා උඩරට ගොවීන් පරිසරයට මෙන්ම අප ගන්න ආහාර වලට අසීමිත ලෙස එක්කරන ඇති උග්‍ර විෂ රසායනික ගැනත් කතාකරන්නකෝ. මම කියන්නේ ග්ලයිපොසෙට් වලින් එච්චර හානියක් නොවන බවයි.
BamunuarachchiMonday, 16 July 2018 12:58 PM
මෙයා ග්ලයිෆොසේට් වෙළෙන්දෙක් වෙන්න ඇති...
Bamunuarachchi Monday, 16 July 2018 12:56 PM
අපේ හාමුදුරුවනේ ග්ලයිෆොසේට් හැමබෝගයකටම යෙදීමෙන් විශාල හානියක් කෙරෙනවා. තේ වලට යොදන බව තාම පිට රැටියන් දන්නේ නැතුව ඇති. නෙලන තේ කොළ සේදීමකට භාජනය වෙන්නේ නැති නිසා තේ බොන මිනිහාගේ බඩට කෙලින්ම ග්ලයිෆොසෙට් යනවා. දැන් අපිට තිබෙන්නේ පිටරට ජනතාව දැනුවත් කිරීමයි. එවිට තේ කර්මාන්තයත් හබක්. මම ඒ වැඩේ කරන්නම්...