IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ගම්පෙරළිය’ වැඩසටහන නවතී

රංජන් කස්තුරි

 

ඉකුත් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක්ව පැවති ගම්පෙරළිය වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර තිබේ.

ගම්පෙරළිය වැඩසටහන සඳහා ඒ ඒ දිස්ත්‍රික්කවලට යැවු මුදල් නතර කරන ලෙස හා එම වැඩසටහන අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය දිසාපතිවරුන් වෙත දැනුම් දී තිබේ.

යහපාලන ආණ්ඩුවේ අයවැය යෝජනාවක් අනුව හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරිණි.



අදහස් (16)

‘ගම්පෙරළිය’ වැඩසටහන නවතී

Amila Monday, 12 November 2018 12:23 PM

ප්‍රායෝගික නැති දෙන්නන් වාලේ ණය දුන්නු වැඩසටහනක්. නිකන් මිනිස්සු ණය කාරයෝ කරන්න හදපු දැක්මකුත් නැති වැඩසටහනක්...

:       2135       2172

PraveenMonday, 12 November 2018 12:45 PM

ඔයා වලිගේ පාගාගෙන...

:       458       606

BamunuarachchiMonday, 12 November 2018 01:08 PM

ඔයාගේ වලිගේද එයා පාගාගෙන ඉන්නේ? ජනවාරි 5 වෙනිදා තමයි ගම්පෙරලිය පටන් ගන්නේ... ජනවාරි 6 වෙනිදාට පෙරලිලා අඬු කඩාගත්ත අය බලා ගන්න පුළුවනි.

:       184       124

Amila Tuesday, 13 November 2018 02:50 AM

එක උදාහරණයක් , ඇප නැතුව ණය දුන්නහම වැරදිලා හරි ගත්තු මනුස්සයාට ගෙවා ගන්න බැරි වුනොත් අමරුවේ වැටෙන්නේ ණය අනුමත කරපු නිලධාරීන්. අනික අපේ මිනිස්සු කොහොමහරි බලන්නේ ණය ගන්න මිසක් කොහොමද ඒක ගෙවන්නේ කියන එක ගැන හිතන්නේ එහෙමත් කෙනෙක්. අනික අද බලන්න ඉවක් බවක් නැතුව ගමවල් වල (ගම්පෙරළිය නොවේ) ශුද්‍ර මූල්‍ය ණය අරන් කී දෙනෙක් අමරුවේ වැටිලා ඉන්නද කියලා. මීට වඩා වියාපර දිරිමත් කරන්න හැකි ඕන තරම් ක්‍රම තියෙනවා.

:       0       0

Buddika Monday, 12 November 2018 12:30 PM

ඔව් දැන් ඉතින් කරපු සහ කරන්න තියෙන සංවර්ධන වැඩ ඔක්කොම නතරකරලා අලුතින් කොන්ත්‍රාත්තුවක් දෙයි... තමන්ට ගාණක් ලැබෙන විදිහට...

:       843       927

ටි. ඉන්දිකMonday, 12 November 2018 10:20 PM

ග්‍රාමීය නැගී එන ව්‍යවසායකයින්ට තරුණ උපාධිධාරින්ට මහඟු අත්වැලක් වුණා.. වෘත්තීය හැකියා ඇති උපාධිධාරීන්ට ලබා දෙන ණයමුදල් නිසා ඔවුන් ස්වයංව නැඟී සිටින්න අත්තිවාරම් දමා ගත්තා. ඇට ගණන් කරන සංවර්ධන නිලධාරි සිහිනයන් පසෙක තබා ලාංකාවේ නිර්මාණය වූ හොඳම ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන මෙයයි.. කවුරු දේශපාලන වශයෙන් නෑ කිව්වත් ප්‍රායෝගික ආර්ථක සහ සමාජ කුසලතා ඇති අය මෙය ඉතා හොඳින් අගය කරනු ලබනවා..

:       0       0

BamunuarachchiTuesday, 13 November 2018 10:29 AM

හලෝ කියනකො මේ අවුරුදු තුනහමාරට් මේ ගොල්ලෝ කරපු සංවර්දනය මොකක්ද කියලා. දැනට කරන සංවර්දනයත් මොකක්ද කියලා.

:       0       0

Ratne Monday, 12 November 2018 12:38 PM

"ගම්පෙරලිය" වෙනුවට "ආණ්ඩුපෙරලිය" පැමිණීම නිසා, ඉන් අනතුරුව පැමිණීමට නියමිතව තිබූ "කලියුගය" ආරම්භයට පෙරම වැළකීගියා. කෙසේවෙතත් ඉදිරියේදී මනාප සටනත් සමග රටපුරා "වලියුගයක්" පැමිණීමට ඉඩ ඇති බැවින් ආරක්‍ෂක අංශ අවධියෙන් සිටීම වැදගත් වෙයි.

:       8       306

vishaka Monday, 12 November 2018 01:17 PM

මොන ගම්පෙරලිද මල්ලි මේ වෙලාවේ...? ඉන්දියාව සේරම බකල් කළා. මස් රාත්තල හරියටම ඉල්ලපු ෂයිලොක් වගේ. ඉතින් බජට් එක බකල් වුණා. වැඩිය උඩපනින්න ගියොත් අපිත් පෙරලිලා යනවා.

:       10       151

vishaka Monday, 12 November 2018 01:21 PM

මොන ගම් පෙරලිද මල්ලි මේ වෙලාවේ. ඉන්දියාව සේරම බකල් කළා මස් රාත්තල හරියටම ඉල්ලපු ෂයිලොක් වගේ... ඉතින් බජට් එක බකල් වුණා. ඒක නිසා ගම් පෙරලිකාරයෝ දාලා යන්න ගියා. ඔහෙලට පොඩි නාඩගමක් පෙන්නලා... තේරෙන්නේ නැතිද? අපි කොහෙන් දෙන්නද? නැති සල්ලි...

:       0       18

ruwan Monday, 12 November 2018 01:26 PM

"කෝස්ට් ඔෆ් ෆන්ඩ්ස්" ගැන මෙලෝ හසරක් නොදැන ආරම්භ කරපු තකතීරු වියාපෘතියක් මේක. රුපියලේ අගය බාල්දුවෙන්න මේකත් හොඳින්ම බලපෑවා...

:       240       635

himal Monday, 12 November 2018 02:31 PM

රුපියලේ අගය ක්ෂය වීමට බලපෑ මූලිකම හේතුව තමයි දේශීය කර්මාන්ත හා පරිභෝජනය ආනයන මතම ‍රැඳීම. සරලව කිව්වොත් රට ඇතුලේ හදනවාට වඩා පිට රටින් ගෙන්වා විකුණන එක ලාභ වීම. ගම් පෙරළිය මඟින් වූයේ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව දුන්න එක. සම්ප්‍රදායික බැංකු ක්‍රමයෙන් නව ව්‍යාපාරයන්ට ණය ගන්න ලේසි වුනේ නෑ. ඒත් මේ ක්‍රමයෙන් නව ව්‍යවසායකයින්ට පහසුකම් ලැබුණා.

:       284       477

sanju Monday, 12 November 2018 03:07 PM

මම දන්නා තරමට මේක හොඳ වැඩක්. කව්රුහරි බොරුවට නැතිව මේකට සම්බන්දව වැඩ කල අයෙක් ඉන්නවනම් අපට පහදලා දෙන්න. පාට කන්නාඩි ගෙන බොරු ප්‍රතිචාර නැතිව

:       24       229

කපිල Monday, 12 November 2018 03:18 PM

මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරලිය සදාතනිකයි. රනිල් වික්‍රමසිංහගේ ගම්පෙරලිය තාවකාලිකයි

:       0       0

Bamunuarachchi Tuesday, 13 November 2018 08:31 AM

ඔව් මහත්මයෝ ඔබ ඔය කතා කරන්නේ සාමාන්‍ය ජනතාව හිතන විදිහට. ඒ පැත්තෙන් ඔබ හරි. නමුත් රටේ රැකියා පිට රැටියනට විවෘත වන ගිවිසුම් ගහලා, පිටරටින් බඩු ගෙන්වීම නිසා රටේ ප්‍රධාන කර්මාන්ත වැසී යන තත්වයට පත්වෙලා. මේ රටේ ඉස්තරම්ම වර්ගයේ රෙදි නිෂ්පාදනය වුනා. කෝ දැන් ඒ කර්මාන්ත? මොන ආණ්ඩුවද ඒවා නැතිකලේ? ගම්පෙරලිය ගැන ලියන්න වෙන මහන්සියෙන් වැඩක්නැහැ. හැම වෘත්තියේම හැම බිස්නස් එකක්ම උතුරා යනවා කෙනෙකුට අමුතුවෙන් රිංගන්න ඉඩක් නැහැ.

:       0       0

vipula Tuesday, 13 November 2018 08:39 AM

සමහරු ආර්ථික ඔස්තාර්ලා වෙන්න යනවා දැන්, රුපිලේ අගය ගැන කිය කියා, සුළු ව්‍යාපාරයක් කරන කෙනෙක්ට කවදාවත් ලේසියෙන් බැංකු ණයක් ගන්න බෑ. මට හිතෙන්නෙත් මේක හොඳ ක්‍රමයක් කියලයි, කොස්ට් ඔෆ් ෆන්ඩ්ස් ගැන හිතුවනම්, මත්තල, හම්බන්තොට පොර්ට් එක හදනවද? එහෙම බලනකොට පහුගිය අවුරුදු 70 ටම හොඳ ආයෝජනයක් වුනේ නිදහස් වෙළඳ කලාප ටික විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 308 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 700 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 604 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 887 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 722 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 105 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site