IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘කොළඹ ලෝක උරුම නගරයක් ලෙස හඳුනාගත යුතුයි‘

හර්ෂණ තුෂාර සිල්වා

කොළඹ ලෝක උරුමය නගරයක් ලෙස හඳුනාගත යුතු බව ලෝ ප්‍රකට සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පිනි අභා නරායින් ලම්බා ‘සජීවී උරුම’ සමුළුව අමතමින් පැවැසුවාය.

යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය කවුන්සිලය, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කර්යාල එක්ව සංවිධානය කරන ලද ‘සජීවී උරුම’ සමුළුව අමතමින් අභා නරායින් ලම්බා ඒ බව කීවාය.

උරුමය පදනම් කරගත් සංවර්ධනය යන ප්‍රධාන තේමවා යටතේ ඓතිහාසික උරුම ආරක්ෂා කරගනිමින් නගර සංවර්ධනය කරන්නේ කෙසේද යන විෂය ක්ෂේත්‍රය ආවරණය කරමින් කොළඹදී ඊයේ (13) සහ අද (14) මෙම සමුළුව පැවැත්විණි. කොළඹ පිහිටි ඉපැරැණි හෝටලයක් වන ‘ග්‍රෑන්ඩ් ඔරියන්ටල්’ හෝටලයේදී සමුළුව පැවැත්විණි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අභා නරායින් ලම්බා මෙසේ ද කීවයා.

“කොළඹ ලෝක උරුම නගරයක් ලෙස හඳුනාගත යුතුයි. අනාගතයේදී දවසක එය වනු ඇතැයි මා අපේක්ෂා කරනවා. කොළඹට ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්පයක් තිබෙනවා. වික්ටෝරියානු සම්භවය සහිත ගොඩනැගිලි මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික ගෘහ නිර්මාණ ශිල්පවලින් සමන්විත ගොඩනැගිලි ද කොළඹ තිබෙනවා. ලෝක උරුමයක් සඳහා හඳුනාගැනීමට බොහෝ දේ කළ යුතුව තිබෙන බව ද කිව යුතුයි. ඒ වගේම ජෙෆ්රි බාවාගේ නිර්මාණවල විශිෂ්ටත්වය එම ගෘහ නිර්මාණ ශිල්පය ද ඇගයීමට ලක්විය යුතුයි”

 



අදහස් (4)

‘කොළඹ ලෝක උරුම නගරයක් ලෙස හඳුනාගත යුතුයි‘

siri Thursday, 14 December 2017 11:25 AM

ඕක උරුම නෙවේ.. කරුම කියලයි හඳුනාගන්න තියෙන්නේ..

:       0       0

siri Thursday, 14 December 2017 04:34 PM

"ලෝක කරුමයක්" කියලා නම් කරයි කියලයි බයේ හිටියේ.

:       0       0

Bamunuarachchi Friday, 15 December 2017 03:06 AM

එතකොට කොළොඹ නගරය සුළු ජාතීන්ට උරුම නගරයක් ලෙසත් සටහන් වේවිද? එහෙම වෙනවානම් අපිට ඔය කොළඹ ලෝක උරුම තත්වය එපානේද?

:       0       0

Bamunuarachchi Saturday, 16 December 2017 04:21 PM

හමබයෝයි, දෙමෙල්ලුයි වැඩි වුණාම ඕක ලෝක කරුමයක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 826 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 159 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1016 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1047 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1359 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1209 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site