IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘එක එක්කෙනාට බැනලා වැඩක් නෑ’

(අංජුල මහික වීරරත්න)

නිකරුණේ දේශපාලනේ කතා කරලා, එක එක්කෙනාට බැනලා තරුණ තරුණියන් වෙනුවෙන් අනාගතයක් හදන්නට නොහැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුතුරාජවෙලදී අද (24) පැවැසීය.

එලෙස කරන පුද්ගලයන් දේශපාලනයේ රැඳී සිටීමෙන්ද පළක් නැතැයි අග්‍රාමාත්‍යවරයා කීය.

අභිනවයෙන් ඉදිකළ සිපෙට්කෝ ලිහිසි තෙල් මුසු කිරීමේ යන්ත්‍රාගාරය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

හරි දේ කරන විට බැනුම් ඇසුවාට කමක් නැති බව කී අග්‍රාමාත්‍යවරයා එහෙත් හරියට වැඩේ කළයුතු බව සඳහන් කළේය. තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් බලාපොරොත්තු වන බවද එය ලබා දීම රජයේ යුතුකමක් යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මුතුරාජවෙල ඇළකන්ද පාර පෙට්ට්‍රෝලියම් පර්යන්තය අසළ මෙම අභිනව යන්ත්‍රාගාරය ඉදිකර තිබේ.



අදහස් (8)

‘එක එක්කෙනාට බැනලා වැඩක් නෑ’

chandima Monday, 24 June 2019 02:19 PM

එ්ක නේන්නම් අපි මේ බ්‍රේස්ලට් දාහෙන වොක්ස්වැගන් කරවලා නැගලා පාරේ යන්න ලැබෙනකල් බලාගෙන ඉන්නේ...

:       269       672

RaveendraMonday, 24 June 2019 04:33 PM

චන්දිම මයා වෙත, ඔබට බ්‍රේස්ලට් මෙන්ම වොක්ස්වැගන් කාර් නැති වුණාට අපට නම් තිබෙන බැවින් ඔබගේ ඉරිසියාකර අදහස් තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. අපේ සූත්තර පුංචා අපට නොමිලේ ලබා දුන් බ්‍රේස්ලට් එක බෙල්ලේ ඔතාගෙන වොක්ස්වැගන් කාර් එකෙන් ඒ දණ්ඩේන් බොහොම ආඩම්බරයෙන් එගොඩ වෙන දෙස ඔබ නොදැකීම කණගාටුවකි. එලෙසම පාර දිගේ නොමිලේ වයි ෆයි ගලාගෙන එන්නේ ගංවතුර මෙනි. ඒ සියලුම පහසුකම් අපේ සූත්තර පුංචාට පින්සිද්ද වෙන්න අප පරිහරණය කරන්නෙමු. සූත්තරයාට ජය වේවා..!!!

:       246       363

පියල්Tuesday, 25 June 2019 02:07 AM

කිසි තේරුමක් නැති අදහසක්

:       1       1

Chanak los angelesWednesday, 26 June 2019 02:54 AM

චන්දිම කව්රු හරි දෙන තුරුද බලන් ඉන්නේ? මම දුටුවා වීඩියෝවක් උපාධියක් තිබෙන තරුණයෙක් පොල්කඩන රැකියාවක නිරත වෙලා ජීවිතය සරිකරගෙන තිබෙන හැටි .

:       0       0

RaveendraWednesday, 26 June 2019 11:50 AM

සදහන් කරුණු ඉටුවීද නැද්ද බැලුවාද..// එය තේරුමට රොකට් සයන්ස් ඕනාද ..// පියල් මයා ඔබේ කන්නාඩිය ගලවන්න..// හොදහැටි පෙනේ කිව්දේ අපි කුමක්ද ..//

:       0       0

gamarala Monday, 24 June 2019 03:40 PM

කාලෙ ඉවර වෙනකොට හොඳ සිහිය ඇවිත් වගෙයි. දැන් මොනවා කිවුවත් වැඩක් නැහැ.

:       145       741

lakmal Monday, 24 June 2019 06:38 PM

කියන එක ඇත්ත.

:       0       0

sharm warn Tuesday, 25 June 2019 09:18 AM

වතුර හැලිය රත් වෙන්න පටන් අරගෙන.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 187 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 898 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2300 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1595 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 929 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2171 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1440 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site