IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘උඩුගම්පොළ අලයා’ හෙරොයින් සමග අත්අඩංගුවට

(ටෝනි කරුණානායක) 

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ගනේමුල්ලේ සංජිව නැමැති සැකකරුගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘උඩුගම්පොළ අලයා’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන සැකකරුව හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ බස්නාහිර උතුර පළාතේ අපරාධ විමර්ශන කොට්ඨාසය නිලධාරීන් විසින් අද (5) ගම්පහ දි අත්අඩංගුවට ගනු ලැබීය.

විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් මහ අධිකරණයෙන් ඇප ලබා සිටින සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ අනුදැනුම මත හෙරොයින් ජාවාරම් කිරීම මිනීමැරුම් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ අයෙකු බව පොලිසිය පවසයි.

සැකකරුට ජාවාරම් කිරීම සඳහා හෙරොයින් ලැබෙන ආකාරය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

 



අදහස් (2)

‘උඩුගම්පොළ අලයා’ හෙරොයින් සමග අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 05 July 2020 12:14 PM

මේ තරම් අපරාධකරුවන් කුඩුකාරයන් ඇල්ලූ යුගයක් තවත් නැති තරම්... සැබැවින්ම මේවා අල්ලන පොලිසිය ඇතුළු සියලුම නිලධාරීන්ටත්, ඒ සඳහා වෙහෙස වෙන සැමටත් බොහොමත්ම ස්තුතියි... හොඳ රටක් නිර්මාණය කර ගැනීමට දායක වෙන්න්නනට ජාතියේ ප්‍රණාමය.. එහෙත් කරුමය කියන්නේ, මේ දේවල් වලටත් දේශපාලන කෝන්තර යොදාගෙන සමහර දෙනා කුහකකමින් ඇත්ත ඇති හැටියට දකින අප හට ද නොයෙකුත් ඇනුම් බැනුම් අපහාස කිරීම කණගාටුවට කරුණකි... අපගේ දේශපාලනයක් නැත.. අපට අවශ්‍ය රටයි. මැර තක්කඩින් අල්ලා ඔවුන්ගෙන් රට බේරාගැනීමට කටයුතු කරන කාට හෝ අප කැමති ය. දේශපාලන පක්ෂ පාට අප හට අවශ්‍ය නැත.. එසේ බැලීමට අප අන්තවාදීන්ද නොවේ...

:       3       2127

nihalSunday, 05 July 2020 11:44 PM

අල්ලන හැම කෙනාම ආපහු පස්ස දොරෙන් එළියට එනවා වගෙයි මට නම් හිතෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 120 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 320 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 790 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1080 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 376 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 182 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site