IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ඉබ්බා’ දෙවැනි වරටත් පනී

(චන්ද්‍රසේන ගමගේ)

අත් බෝම්බයක් සමඟ තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකරුවකු තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අත්අඩංගුවෙන් මිදී අද (22) සවස පලා ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි.

අධිකරණයේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත්තේ රන්න රුවින්ගම පදිංචි ගුණසේකර ආරච්චි පටබැදිගේ ඉෂාන් මධුසංක හෙවත් ‘ඉබ්බා’ යන අය බව පොලීසිය පවසයි.

මොහු මීට පෙර බන්ධනාගාර ගතව තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී බන්ධානගාර නිලධාරීන්ගෙන් මිදී මීට මාස කිහිපයකට පෙර පලා ගිය අයෙකු බවත් පොලීසිය පවසයි.

තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා පැන ගිය සැකකරු බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති අතර ඒ අනුව සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ බාරයට ගැනීමටයාමත් සමඟ අසල තිබූ ජනෙල් කවුළුවකින් සැකකරු ගොස් තිබේ.

අධිකරණ ශාලාවෙන් පැන ඇති සැකකරු අධිකරණ භූමිය වට කර ඇති ආරක්ෂිත තාප්පයෙන් ද පැන පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි. පලා ගිය සැකකරු සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.



අදහස් (7)

‘ඉබ්බා’ දෙවැනි වරටත් පනී

HM Monday, 22 July 2019 11:19 AM

නම ඉබ්බා.., වැඩ සොනික්...!!

:       0       84

Raveedra Monday, 22 July 2019 12:13 PM

අම්මපා.. මේ කියන ඉබ්බා නම් අදහන්නම ඕනේ සතෙක් ... ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් ගිය සතෙක්නේ.. කෝකටත් ඔය කියන නිලධාරීන්ගේ ඥාතින්ගේ බැංකු ගිණුම් පරික්ෂා කළොත් යමක්කමක් තේරුම් ගන්න පුළුවන් වෙයි.

:       0       27

raheem Monday, 22 July 2019 12:14 PM

ඉගිල්ලෙන ඉබ්බෙක්...

:       0       51

සේන Monday, 22 July 2019 12:33 PM

ඉබ්බෙක් නෙවෙයි හාවෙක්...

:       0       4

nn Monday, 22 July 2019 01:19 PM

පට්ට ඉබ්බෙක්....

:       0       4

රවින් Monday, 22 July 2019 07:29 PM

අර කොක්කු දෙන්නා අරන් ගිය ඉබ්බා වෙන්නැති.

:       0       0

Chanak los angeles Tuesday, 23 July 2019 05:35 AM

ඉබ්බා පැනලා තිබෙන්නේ අත් මාංචු ඇතිවද නැතිවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 191 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 770 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 650 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 583 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 291 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 738 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site