IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරිමේ කුමන්ත්‍රණයක් පවතිනවා’


 
 
(ජයන්ත සමරකෝන්)

 
රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරීමේ රජයේ කුමන්ත්‍රණයක් පවතින බවත් මෙය ජාතික ආරක්ෂවට බරපතල තර්ජනයක් බවත් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.


මෙය ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුය දරණ උත්සාහයක ප්‍රතිඵලයක් බව ද පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (3)

‘ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරිමේ කුමන්ත්‍රණයක් පවතිනවා’

parakkrama Thursday, 13 September 2018 10:19 AM

අතීතයේදී සිදු කලායැයි කියැවෙන අනිසි ක්‍රියාකාරකම් සඳහා ආරක්ෂක ප්‍රධානීන් කැමැත්තෙන් නොයෙදුනා නම් සහ සත්‍ය හෙළිකරනවා නම් ඔවුන් දුර්වල වීමට හේතුවක් නැහැ නේද. නමුත් සත්‍ය තත්ත්වය නම් ඇත්ත හෙලිවුනොත් , ඒ අයවලුන්ට අනිසි විධානයන් දුන් දේශපාලන ප්‍රධානීන් බිත්තියට හේත්තු වන බව පැහැදිලිව මෙතුමන්ට දැන් පෙනෙනවා ඇති. එම නිසා ආරක්ෂක ප්‍රධානීන්හට පාඩුවේ තම රාජකාරි කටයුතු කිරීමට ඉඩ දී , කරුණු කාරනා හොඳ හැටි තේරුම් ගෙන ඇති ජනතාව නොමග නොයවා සිටියා නම් කොතරම් හොඳ ද ?

:       8       54

රවින් Thursday, 13 September 2018 11:25 AM

පාලකයින්ගේ නොමනා තීරණ වල ප්‍රතිඵල. මෙයාව පළාතේ උදවිය ගෙදර අරියාහම ඇදලා පත්කරගත්තා. ඊට පස්සේ ඇමතිකමකුත් දුන්නා. දැන් ඉතින් " උඹ නාඩන් උඹ නාඩන් උඹට ඕවා හොඳ පාඩම්" කියා කියා ඉන්න තමයි වෙන්නේ.

:       0       0

Kumara Thursday, 13 September 2018 11:26 AM

දැන්නම් පිස්සුව හොඳටම තදවෙලා වගේ පේන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හමුදාව හැරගිය අයට සමා කාලයක්
2024 අප්‍රේල් මස 18 6 0

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා කාලයක් ප්


ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 43 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 112 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1225 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 516 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 657 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site