(අංජුල මහීක වීරරත්න)
විහාරස්ථාන, දේවාල හා ආගමික ස්ථාන පෙරහර මංගල්‍යය කටයුතු සඳහා අලි ඇතුන් දීමට පවතින බාධා ඉවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන තිබෙන ඉහත තීරණය අනුව පෙරහර සඳහා අලි ඇතුන් හිඟ වීමේ ගැටලුව විසඳාගැනීමට හැකිවේ.
ඉපැරණි සාම්ප්‍රදායික පෙරහර මංගල්‍යය කටයුතු සඳහා අලි ඇතුන් යොදවා ගැනීමට පවතින නීතිමය බාධා ලබන සතිය වන විට ඉවත් කළ යුතු බවටද අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්ය.
පෙරහර මංගල්‍යය කටයුතු සඳහා පවතින බාධා ගැන මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම බස්නායක නිලමේවරුන් කාලයක් තිස්සේ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කර තිබිණි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ආගමික කටයුතු සඳහා අලි-ඇතුන් ලබා දීමේදී ඇතිවන බාධා ඉවත් කිරීමට පියවර
Anura Wednesday, 21 August 2019 09:27 AM
මොනවා වුණත් අපේ සංස්කෘතිය රැකගන්න එපැයි.., අලින්ට නම් මොනවා වුණත් මොකෝ..?
සේනක Wednesday, 21 August 2019 09:47 AM
අලියාගේ කාලය හරි... දැන් ඉතින් මරු කියවනවා.
ලුම්බිණි Wednesday, 21 August 2019 09:54 AM
කළයුත්තේ ආගමික කටයුතු සඳහා අලි-ඇතුන් ලබා දීමේදී මේ සතුන් ගැන වගකීමක් ඇතුව කටයුතු කළයුතු බවට සහතික වීමක් අවශ්‍ය බව තහවුරු කිරීමක්. අඩු වශයෙන් පශු වෛද්‍යවරයෙකුගෙන් පරීක්ෂා කිරීමක් වත් ඕනෑබවට නීති පනවන්න.
Dilan Wednesday, 21 August 2019 09:55 AM
නාකි අලි පෙරහැරේ ගියපු කාලේ ඉවරයි. ඒත් නායකත්වය ගන්න තරම් සුදුසු දළඇතුන් දැන් නෑ.
RaveendraWednesday, 21 August 2019 10:29 AM
නාකි වුනත් අලිනේ.. අර පේන්නැද්ද ජෝන් ඇතා? තුවාය ඇඳගත්ත ගමන්මයි ඉන්නේ.. ඉස්පිරිතාලේ ගානේ ඔය යන්නේ යස අගේට... එහෙම තමයි නාකි ඇත්තු...
ravi Wednesday, 21 August 2019 10:09 AM
මේක නම් "අලියාව පාවාදීමක්"
chinthaka Wednesday, 21 August 2019 10:12 AM
මෙච්චරකල් මොන තරම් නම් හාමුදුරුවරු පිරිසක් හිරගෙට ගාල්කරාද මේ අලි ප්රශ්නය නිසා... අවසාන කාලේ ලංවෙද්දී කාටත් ඔහොම තමයි, තමන් කළ පව් මතක්වෙලා ඒවා නිවැරැදි කරගන්න දඟලනවා. එ්ත් බැහැ.. මොකද කාලේ අවසාන නිසා, පඩිසන් දෙනවාම තමයි.
Ravendra Wednesday, 21 August 2019 10:32 AM
අම්මපා... සූත්තර පුංචාට මේ හැදුනු ලෙඩේ මොකක්ද? එකපාරට ආගමික කටයුතු මතක් වුනේ.. ම්ම්..ම්ම්.. අපි දන්නවා. එනවා නේද මහා බූරුවා තෝරන තරගයට... ලැජ්ජා වෙන්න එපා පුංචෝ එනවානේ?
akila Wednesday, 21 August 2019 12:08 PM
සිරිකොතෙන්ද සර් අලි ඇත්තු දෙන්නේ...?
Bamunuarachchi Wednesday, 21 August 2019 01:10 PM
සිංහල බෞද්ධ සංස්කෘතිය නොදන්නා අතරමගදී බෞද්ධාගමට පැමිණි අය අවුරුදු දහස් ගණනක් පවතී. මේ සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස් කරන්න යාම ඔවුන්ටම කෙලවාගන්න වැඩකි.