IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘අපක්ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි‘ - බැඳුම්කර කොමිසමේ විනිසුරු

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

රට වෙනුවෙන් අපක්‍ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීමට තමන්ට අවශ්‍ය වී ඇතැයි බැඳුම්කර කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා අද(26) කොමිසම හමුවේ පැවසීය.

සාක්කියක් ලබා ගැනීම සඳහා කොමිසමට කැඳවා තිබු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීම අතවශ්‍ය කරුණක් බව පෙන්වා දෙමින් කොමිසමට නොපැමිණීම හේතුවෙන් ඇතිවු සංවාදයේදී අදහස් දක්වමින් කොමිසමේ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා එසේ පැවසීය.

අපක්‍ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා තමන්ට නිසි සාක්කි අවශ්‍ය බවද විනිසුරු කීවේය.

‘‘රට වෙනුවෙන් අපක්‍ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි අපිට අවශ්‍ය වී තියෙන්නේ. ඒ නිසා සාක්කිකරුවන් නිසි ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්න. මෙම වාර්තාව පිළියෙළ කිරීමට අපිට ප‍්‍රමාණවත් කාලයක් අවශ්‍යයි‘‘ යැයි ද විනිසුරුවරයා සඳහන් කළේය.



අදහස් (2)

‘අපක්ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි‘ - බැඳුම්කර කොමිසමේ විනිසුරු

raveendra Wednesday, 26 July 2017 01:18 PM

අප ඔබතුමාගේ අදහසට ගරු කරමු.

:       0       8

janaka jayasinghe Thursday, 27 July 2017 06:24 AM

අපි දන්නෙ නෑහෑ කොමිසමට තිබෙන බලතල සහ වපසරිය කොතරම්ද කියලා. කොහොම උනත් මහත්තයෝ ඔබතුමාලා වැරදිකරුවන්ව හදුනාගෙන, ඔවුන් එක් එක් පුද්ගලයන් මේ රටේ රාජ්‍ය මුදල් සහ දේපල කොයි තරම් ප්‍රමානයක් තම තමන්ගේ සහ ඔවුන්ගේ දරු පවුල, නෑ හිත මිතුරන් සමග බෙදාගෙන තිබෙනවද? ඔවුන්ට මේ රටේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලබා දියහැකි උපරිම දඩුවම් මොනවාද කියලත් නිර්දේශ කරන්න. ඒ විතරක් නෙමෙයි. 100% ක් මේ රටේ පෞද්ගලික අංශයේ සේවක මහත්ම මහත්මින්ගේ වෑටුප් සහ සේවා යෝජකයන්ගේ දායකත්වයෙන් ගොඩනන්වා ඈති සේවක අර්ථසාධක අරමුදල සහ බාර අරමුදලේ මුදල්ක වංචා කල සහ කිරීමට සහයෝගය දුන් සියලු දෙනාටත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලබා දියහෑකි උපරිම දඩුවම් මොනවාද කියලත් නිර්දේශ කරන්න. ඒ සියලු දේපල සහ මුදල් නෑවත අයකර ගෑනීමට අවශ්‍ය ක්‍රියමාර්ගත් නිර්දේශ කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 633 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 117 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 863 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 884 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1251 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1134 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site