IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘අදත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැහැ’

(දිල්රුක්ෂි ග්‍රේරු) 

කිසිදු කොරෝනා ආසාදිතයකු අද (26) දිනයේදීද මේ වනතුරු  හමු නොවූ බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

ඊයේ (25) දිනයේදීත් කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද සවස 4.45 වන තුරුත් කිසිදු අසාදිතයකු වාර්තාවී නොමැත.

ඒ අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිත රෝගීන් සිව් දෙනකුද සුවය ලබා අද නිවෙස්වලට ගොස් ඇතැයිද අමැතිවරිය පැවසුවාය.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 කි.

කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරිය මේ බව පැවසූවාය.


 

 



අදහස් (6)

‘අදත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැහැ’

sathyapala Thursday, 26 March 2020 12:06 PM

කිසිදා පරාද කළ නොහැකි බව කියූ කොටි නායක ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවට කොටුකර ත්‍රස්තවාදය අවසන් කළ ලෙසටම කොරෝනා වයිරසයද ශ්‍රී ලංකාවේදී මුළුමනින්ම කොටුවී අවසන් ගමන් යන දිනය වැඩි ඈතක නොවන බවට හොදින්ම ලකුණු තිබෙනවා. යුද ජයග්‍රහණය සැමරූ ලෙසටම ලග එන අලුත් අවුරුද්දට රටම පාරට බැස කැවුම්, කිරිබත් ඉදෙන සුවද හිතේ මැවෙනවා. මෙවර එහි විශේෂත්වය කොරෝනා පරාජය ජාති ආගම් භේදයකින් තොරව උතුරු , නැගෙනහිරද ඇතුළුව මුළු රට පුරා සමරන්නට හැකි වීමයි. එය රට එක්සේසත් කර ජාතියක් ලෙස එකට අත්වැල් බැද දියුණුව කරා යන්නට පදනම වැටීමක්. ජය...!

:       509       646

Akila Thursday, 26 March 2020 12:15 PM

පරික්ෂා නොකළහම හම්බවෙන්නේ නැහැ තමයි.

:       0       1

Champa Thursday, 26 March 2020 12:30 PM

කී දෙනෙක් ටෙස්ට් කරලද බින්දුව ආවේ?

:       254       242

Champa Thursday, 26 March 2020 12:40 PM

කොරෝනා හැදිලා කියල තහවුරු වුනු පොහොට්ටුවේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුත් එක්ක කිට්ටුවෙන් මැතිවරණ කටයුතු කරපු බැසිල් රාජපක්ෂව දින 14ක් ස්වයං නිරෝධනයට ලක් වුනා හෝ ලක් කළා කියල පත්තරවල ලොකුවට දාලා දවස් දෙකක් යනකොට බැසිල් රාජපක්ෂ නිරෝධනය කඩලා මුකවාඩමත් පහලට දාගෙන අරලිය ගහ මන්දිරේ තිබ්බ පක්ෂ නායකයන්ගේ රැස්වීමට ඇවිල්ල තිබ්බා. ඊට පස්සේ තවත් කොරෝනා රැස්වීමක මුකවාඩම නැතුව කතා කළා. අවශ්‍ය පරතරය තියාගෙනත් නැහැ. ලංකාවේ මීටර් 1යි. ජාත්‍යන්තරය අඩි 6යි පරතරය. දැන් බැසිල් රාජපක්ෂට විරුද්ධව ගන්න ක්‍රියා මාර්ගය මොකක්ද? මෙහෙම කරපු සමහර මිනිස්සු හිරේ දාල තියෙනවා. පොලට එන අහිංසක මිනිස්සුන්ට මුඛවාඩම් දාගන්න කියලා තව මිනිස්සු තර්ජනය කරනවා. ඇඳිරි නීතිය කැඩුව කියලා තුන්දාස් ගානකට වැඩි පිරිසක් හිරේ දාල. වඩා ලොකු වැරැද්ද මොකක්ද? ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට.

:       884       835

Thilina Thursday, 26 March 2020 02:00 PM

අපිට මතකයි චම්පා පහුගිය ජනාධිපතිවරණයේදී පුතාණෝ වෙනුවෙන් කඩේ ගිය අපූරුව.. දැන් හිතේ වේදනාවට ඊර්ෂ්‍යාවට කියවන්න දෙයක් හොයාගෙන ..රටක් විදිහට අපි හැමෝම සතුටු වෙනවා... නිවැරැදි නායකත්වය රටට ලැබීම පිළිබඳව. කලින් පාලනය තිබ්බනං මේ වෙනකොට මුළු රටම අමු සොහොනක් බවට පත් වෙලා. කරුණාකර රටට සහයෝගය දෙන්න .පස්සේ දේශපාලනය කරන්න

:       301       270

Maalaka Thursday, 26 March 2020 11:44 PM

එතකොට සෞඛ්‍ය අමාත්‍යංශය කියලා තියෙන්නේ දැන් 106 ට නැගලා කියලා.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 252 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1077 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 139 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 336 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 314 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site