රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ පාර්ලිමේන්තුවේ ගැටලූවලට හේතුව කථානායකවරයාගේ හැසිරීමයි‘
Rish Thursday, 15 November 2018 11:02 AM
අය්යෝ මහත්තයෝ………. බල තණ්හාවට බහුතරයක් නැතුව ආණ්ඩු හදන්ඩ ගිහිල්ලා ගැටලූවලට මුලපිරුවේ කව්ද කියල මුළු රටම දන්නවා……...
රවින් Thursday, 15 November 2018 11:05 AM
ප්‍රධානම හේතුව නම් රජ ගෙදර කවටයා මෝඩ හිනාව දාගෙන රජ ගෙදර පිටපස්සේ ඉදීම මිස වෙන කිසිම හේතුවක් නොවේ.
ruwan Thursday, 15 November 2018 11:10 AM
එයට හේතුව හොර අගමැති පත් කිරීමයි. එයට හේතුව මෛත්‍රී පාර වෙනස් කිරීමයි. එයට හේතුව ඔබ වැනි අයගේ ලණු දීමයි. අපට අවුරුදු 3න් 3 ට ඡන්ද වුවමන නැත. රනිල් පොරොන්දු වූ පරිදි රට ඉදිරියට ගෙන යාමට ඔහුට ඉඩ දිය යුතුයි. කකුලෙන් අදිමින් ගමන බාල කර වැඩ අවුල් කිරීම අනුමත නොකරමි. පවතී ආණ්ඩුවෙහි සමර්ථ බව හෝ අසමත් බව නියමිත කාලයේ ඡන්ද පවත්වා විමසා ගත හැකිය.
chathuri Thursday, 15 November 2018 11:22 AM
මෛත්‍රීට ගෙදරට එන්න කියලනේ මේ විනාශය කෙරුවේ කතානායකටත්... ගෙදරට එන්න කියලා මේ ප්රශ්නය විසඳන්න...
Sapumal Thursday, 15 November 2018 11:53 AM
මේ සියලු දේට ජනාධිපතිත්, 16 කල්ලිය ඇතුළු පොහොට්ටුවේ අය වගකිව යුතුයි. ඔබලා කියන සියලු දේ පිළිගන්න තරම් රටේ ජනතාව මෝඩයන් නොවන බව දැනගත යුතුයි. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම දහජරා වැඩක් කරන මෙවන් දේශපාලකයන් ඉපදුනේ රටේම අවාසනාවටයි.
Buddhika Thursday, 15 November 2018 11:55 AM
කෝ අනේ ඔයාගේ 113? නටන්න බැරි අයට පොළව ඇදයි කියනවා වගේ !!!
shantha Thursday, 15 November 2018 12:10 PM
කතානායක වරයට එයාගේ රාජකාරිය කරන්න ඉඩ නොදී කුලප්පු වුන හරක් වගේ හැසිරෙන විට කොහොමද එතුමා වැඩ කරන්නේ.? දැන් හැමදේටම වැරැද්ද ඔහුට පවරන එක හරිද.?
Hafeel Thursday, 15 November 2018 12:32 PM
ඉතින් කතානායකවරයාට කෝල් එකක් දාලා ඔෆර් එකක් ගහන්නකෝ...!!! සේරම හරියාවි.
rocky Thursday, 15 November 2018 01:24 PM
ඒක එහෙම නොවෙයි, ඔහෙලා ඡන්ද විමසීමකට බයයි. ඒ හින්දා නේ, බලහත්කාර කමින් බලය කොල්ල කන්න හදන්නේ. කොහොමටත් මහින්දට පක්ෂව ඔය පාර්ලිමේතුව ඇතුලේ ඔයගොල්ලට බහුතරයක් නැහැ. අනිත් ඒක මහත්තයෝ, කට තිබුණ පලියට කතා කොරන්න එපා. ඔහෙත් තමන්ගේ ආසනෙත් රැක ගන්න බැරුව කුජීත වෙලා පින් ලයිතුවෙන් රිංගපු කෙනෙක් නේද?
bassa Thursday, 15 November 2018 01:35 PM
පිළිගතහැකි පුද්ගලික නොවේ.
Chanak Los angeles Thursday, 15 November 2018 02:52 PM
මම යන්නේ මුළු ඔක්කොම ගිනිතියාගෙන කියලා කීවේ කතානායකද කියලා ආසනයත් පරාජය වෙලා පින් ලිස්ට් එකෙන් එලිය බලන මොහුගෙන් ඇහුවට බමුණු අමනාප වෙන එකක් නැහැ ?
දිල්හාන් Thursday, 15 November 2018 02:59 PM
නැති බහුතරයක් පෙන්වා අගමැති කෙනෙක් පත් කළානේ. දැන් ඒ බහුතරයෙන් ම කතානායක එළවන්න විශ්වාසභංගයක් ගේන්න.ඔබ තමයි රටම අවුල් කළේ.
Saman Thursday, 15 November 2018 03:54 PM
"රංගේ, ඔයා එන්නේ නැද්ද? " මෙයා නම් ඇඳුම් අඳින්නේ ලැජ්ජාවට නෙවෙයි, අඳින්න ඕන හින්දා...
Beach boy Thursday, 15 November 2018 03:54 PM
රංගේ ඔයා එනවනේ නේද?
Ranaweera Thursday, 15 November 2018 11:43 PM
ඔබගේ අතීතය දෙස බලන විට ඔබ දේශපාලුවෙක් වී අවසානයි.
Prabath Friday, 16 November 2018 01:00 AM
මේ ප්රශ්නයේදී හරියට වැඩ කල එකම මහත්මයා තමා කථා නායක තුමා. ඔය වගේ මෝඩ කතා පිළිගන්න මේ රටේ ඉන්න ඔක්කොම මිනිස්සු ඔය වගේ මෝඩයෝ නොවේ.
සුද්දි Friday, 16 November 2018 01:25 AM
රංගේ කොහේද ඉන්නේ...
Herald Nelson Friday, 16 November 2018 01:34 AM
කතානායක කොහොම හැසිරුනත් රටේ මහජනතාව නියෝජනය කරන රටක උත්තරීතර පාර්ලිමේන්තුවේ ලෝකයක් බලාගෙන ඉන්නකොට ඔබතුමාලා කියන වචනෙට සුදුසු නැහැ.
Don Friday, 16 November 2018 02:44 AM
ඔයාලගේ හැසිරීම අපි දැක්කා මිනිස්සු මුලාකරන්න ඔයාට බැහැ.
Anuruddha Kalubowila Friday, 16 November 2018 05:56 AM
රටේ කලබල සහ ගැටළුවලට හේතුව ජනාධිපතිවරයාගේ හැසිරීමයි