IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘ කසල ප්‍රශ්නය සමඟ සූදු කෙළින දේශපාලනය නිසා රටම අගාධයට යනවා‘

(ඩයනා උදයංගනී)
 
රටේ බරපතල ප‍්‍රශ්නයක් වී ඇති කැළි කසල ප‍්‍රශ්නය සමඟ ඇතැම් දේශපාලනඥයින් සූදු කෙළින බවත්, බොරු වීරයින්වීමට යන එවැනි අය නිසා රටම විනාශය කරා ඇදී යන බවත්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 
රට පුරා කුණු කඳු 330 ක් ඇතැයි කී අමාත්‍යවරයා මීතොටමුල්ලේ 33 දෙනකු කුණු කන්දකට යට වී මියගිය පසුත් රටේ කාලකන්නි දේශපාලනයට එම ගැටලුවේ ස්වභාවය නොතේරීම ගැටලුවක් බව ද සඳහන් කළේය.
 
කොළඹ, පුත්තලම ඇතුළු සියළුම ප‍්‍රදේශවල කසළ ප‍්‍රශ්නයට අවුරුදු 80 ක් සඳහා විසඳුමක්දීමට පුත්තලමේ හිරිගල් වලවල්වල විද්‍යාත්මක  කසල රඳවනයක් ඉදිකිරීම වැදගත් බව ද ඇමතිවරයා කීවේය.
 
ඇතැමුන් ගමට වීරයා වී එය නැවැත්වීමට උත්සාහ ගන්නා බව කී පාඨලී චම්පික රණවක මහතා මීතොටමුල්ලේ මිය ගිය අය වෙනුවෙන්වත් එම විද්‍යාත්මක විසඳුමට ඉඩදෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද සඳහන්  කළේය.
 
  එම විසඳුම කඩාකප්පල් කළහොත් එය තමනුත්, තමන්ගේ රටත් විනාශ කිරීමක් බව ද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.
 
කසළ කළමනාකරණය පිළිබඳ ගැටලුව විසඳීම අනිවාර්යයෙන් කළ යුත්තක් බව කී ඇමතිවරයා  රටේ ජනතාවගේ සෞඛ්‍ය ප‍්‍රශ්නය, රටේ අනාගතය, නාගරික සංවර්ධනය රැදී තිබෙන්නේ ඒ මත බව ද කීවේය.
 



අදහස් (9)

‘ කසල ප්‍රශ්නය සමඟ සූදු කෙළින දේශපාලනය නිසා රටම අගාධයට යනවා‘

සතයපාල Monday, 15 October 2018 12:13 PM

පුත්තලමේ හුණු වළවල් කසළවලින් පුරවන එකද මෙයාගේ මහා ලොකු විද්‍යාත්මක විසඳුම. ඕක කලිනුත් ආවා යෝජනාවක් පරිසර ප්‍රශ්න මත ජනතා විරෝධය නිසා නැවතුන වැඩ පිලිවෙලක්....

:       271       238

somapalaTuesday, 16 October 2018 07:41 AM

මේය ක්‍රමය තමයි ලෝකයේ හුඟක් දියුණු රටවල්වල කසල ප්‍රශ්නයට යොදවන්නේ. පරණ ගල් අඟුරු පතල් වැසීමට මෙය යොදවනවා. දිග කාලයකට පසුව මෙය ඉඩම් නිවාස හැදීමට සුදුසුයි.

:       0       6

Ashan Monday, 15 October 2018 12:41 PM

ඉතාමත් හොද කතාවක්

:       18       39

ගොඩ බණ්ඩාMonday, 15 October 2018 08:04 PM

මෙයත් "හඩ මිස වැඩ නැත" ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කිව්වලු. වෙලාවකට බෙරේ වරපටි තද කරනවා. තව වෙලාවක හැම රත් කරනවා. අපි බලන් හිටියා හොද පදයක් ගහයි කියලා. මොන පදද.

:       19       51

hasantha Monday, 15 October 2018 01:26 PM

දැන් රට පාලනය කරන ඇත්තෝ නිකන් ඉස්සර කාන්තාවෝ වගේ.... හැම තැනම ප්‍රශ්න කියකියා යනවා. දැන් කාන්තාවෝවත් එහෙම නෑ ඔවුනුත් හරි හරියට පිරිමින් සමග ගැටෙමින් රැකියා කරනවා.

:       3       30

Aruna Monday, 15 October 2018 03:15 PM

මදැයි අවුරුදු 4 ක් වෙන්න අවා, එකිනෙකාට දොස් පැවරීම මිසක් කරපු දෙයක් තිබුනද?

:       100       27

somapalaTuesday, 16 October 2018 07:45 AM

චම්පික හුඟක් වැඩ කරන කෙනෙක්. ඔයාලට පුලවන් මිනිස්සුන්ට අපහාස කරන්න විතරයි.

:       0       0

anura Monday, 15 October 2018 08:08 PM

ප්‍රශ්ණ ඇති කරන්නෙත් ඔයගොල්ලන්ගේ යාළුවන්නේ. බැරිද කථා කරගෙන විසඳුමකට එන්න?

:       0       0

sanjeeva Tuesday, 16 October 2018 05:00 AM

එතකොට මීට ටික කාලෙකට ඉස්සෙල්ලා දකුණු කොරියාවේ සමාගමක් කුණු ප්‍රශ්නෙට ස්ථිර විසඳුමක් දෙන්න සූදානම් වුන වෙලාවේ එකට අකමැති වුනේ කවුද ? අකමැති වුනේ ඇයි ? හිතන්න එපා අපි මෝඩයෝ කියලා. ඔයගොල්ලෝ ඔක්කොම මිනිස්සු ඉස්සරහට ගිහිල්ල දත්මිටි කාගෙන දඩ දඩ ගාලා අත්දෙකෙන් පපුවට ගහගෙන ලොකු ටෝක් දැම්මට අපි නම් රැවටෙන්නේ නැහැ.

:       29       42

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 134 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1237 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 169 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 374 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site