IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය කිරීමට යයි

(රංජන් කස්තුරි)

වසර ගණනාවක් තිස්සේ ස්ථාපනය නොකළ හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

ඉකුත් 2009 වසරේදී විසුරුවා හැරීමෙන් පසුව හෝමියෝපති වෛද්‍ය සභාව මේ දක්වා ස්ථාපනය කර නැත හෝමියෝපති වෛද්‍යවරුන් පිරිසක් ඉකුත්දා ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුව ඇමතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය නොකිරීම නිසා 2009 වසරෙන් පසුව ලියාපදිංචි කෙරුණු හෝමියෝපතී වෛද්‍යවරුන්ට නීත්‍යානුකුල භාවයක් නැතැයිද එම සාකච්ඡාවේදී හෝමියෝපති වෛද්‍යවරු පෙන්වා දුන්හ.



අදහස් (3)

හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය කිරීමට යයි

එරංග Monday, 14 October 2019 04:15 AM

හෝමියෝපති මිත්‍යාවට නැවත ඉඩ දෙන්න එපා. අහිංසක ජිවිත වලට වහකියන්නේ කවුද? හෝමියෝපති මිත්‍යාව ගැන නොදන්නා කෙනෙක් ඉන්නවනම් විකිපීඩියා එකේ හොමියෝපති ගැන කියවල බලන්න.

:       103       30

NuwanMonday, 14 October 2019 07:56 AM

යම් තරමක් ඔබගේ අදහසට හරි. ලංකාවේ හොර හෝමියෝපති දොස්තරලා වැහි වැහැලා.

:       0       2

Pradeep Monday, 14 October 2019 09:18 AM

හෝමියෝපෙති කියන්නේ ගොඩවෙදකමක්.. ගොඩක් රටවල දොස්තර කෙනෙක්ට මේක රෙකමෙන්ඩ් කරන්නත් තහනම්.. අපිට මොකටද මේක...?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 0 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 294 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 271 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1331 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 818 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1526 5

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site