IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හෝමාගම රෝහලේ සිට සිසුවා සාපෙළට

(කේ බුද්ධික කුමාරසිරි)

මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයකු මීගොඩ මහා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානය අසලදී අද (12) සිදුවූ අනතුරකින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු විභාග කොමසාරිස් ජනරාල්ගේ උපදෙස් මත රෝහලේ විශේෂ කුටියක් තුළදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දුන් බව හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශපි‍්‍රය වීරසූරිය මහතා පවසයි.

අනතුරට ලක්වූ සිසුවා සිය සහෝදරයා සමඟ වටරැක සිට යතුරුපැදියකින් මීගොඩ මහා විද්‍යාලයීය විභාග මධ්‍යාස්ථානය බලා පැමිණ ඇති අතර එහිදි විභාග මධ්‍යස්ථානය ඉදිරිපිටදී දකුණු දෙසට යතුරු පැදිය හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි බස් රථයක් යතුරු පැදයෙහි පිටුපස ගැටී ඒ අසල නවතා තිබූ තී‍්‍ර රෝද රථයක සහ කුඩා ලොරි රථයක ද ගැටී ඇතැයි මීපේ පොලිසිය පවසයි.


 



අදහස් (5)

හෝමාගම රෝහලේ සිට සිසුවා සාපෙළට

wimal Tuesday, 12 December 2017 07:03 AM

ඔය පළාතේ අයට බයික් පදිනකොට වම දකුණ සම්පුර්ණයෙන්ම වෙනස්. කලාප අධ්‍යක්ෂක තුමාට උපහාර වේවා!

:       216       311

Hafeel Tuesday, 12 December 2017 07:28 AM

ඉක්මනින් සුවය ලැබේවා. සුබ අනාගතයක් වේවා.

:       0       52

රෝහිහ Tuesday, 12 December 2017 07:36 AM

අධ්‍යාපන ඇමතිතුමාට ජය වේවා !යහපාලනයට ජය වේවා ! හැබැයි අර කව්ද නීති විභාගයක් ලියලා පාස් වුනා වගේ කරන්න එපා!

:       1214       551

EMG Ekanayaka Tuesday, 12 December 2017 10:30 AM

ඉක්මන් සුවය ලැබේවා.....

:       0       20

JEEWA Tuesday, 12 December 2017 10:34 AM

යහපලානේ රග පාරට බැහැල සාමාන්‍ය මිනිස්සුන්ගෙන් අහල බලන්න , ඔයාට යසට කියල දේවි.............

:       3       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1409 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 662 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 555 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 308 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 539 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 494 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site