IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හොරායින් ළඟ තබාගත් අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

(ඩී.ජී.සුගතපාල)

හෙරොයින් ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 83ක් සන්තකයේ තබා ගැනිම සහ ජාවාරම් කිරිම යන අධි චෝදනාවන්ට වරදකරුවු විත්තිකරුවෙකුට දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත  ජිනදාස  මහතා අද (29) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය.
 
මෙසේ සිර දඩුවම් නියම වුයේ කොළඹ 10 මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාර පදිංචි කිඳුරු මොහිදින් මොහොමඩ් ඉස්ටිකාර් නමැති 42 හැවිරිදි විත්තිකරුවෙකුටය.
 
ගාල්ල පොලිස් වසමේ කෝන්ගහ හන්දියේදි 2014 ජූනි 6 වනදින හෙරොයින් ග්‍රෑම් 3මිලි ග්‍රෑම් 83ක් සන්තකයේ තබා ගැනිම එම ක්‍රියා කලාපයේදිම හෙරොයින් ග්‍රෑම් 3 මිලි ග්‍රෑම් 83ක් ජාවාරම් කිරිම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
 
පොලිසියට  ලැබුණ තොරතුරක් අනුව ගාල්ල පොලිසියේ උප පොලිස් පරික්ෂක එම්. නිමල් මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් විත්තිකරු අත් අඩංගුවට ගෙන ඇත.

විත්තිකරු කොළඹ පදිංචි අතර ගාල්ල ප්‍රදේශයෙන් දෙවන විවාහයක් කර ගෙන ඇති බවත් රැකියාවට ත්‍රි රෝද රථ අලංකරණය කිරීම කරන බවත් නඩු විභාගයේදි අනාවරණය විය .
 
ගාල්ල පොලිසිය වෙනුවෙන් දූෂණ මර්ධන අංශයේ සැරයන් සිසිර(14446) මහතා පෙනි සිටියේය.



අදහස් (4)

හොරායින් ළඟ තබාගත් අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

Pradeep Friday, 29 May 2020 10:02 AM

මෙවැනි දඬුවම් පැනවීම ඉතාමත් යෝග්‍යයි. නමුත් මහා පරිමාන කුඩු ජාවාරම් කරුවන් නිදැල්ලේ ඉන්නකොට මේ පොඩි අයට දඬුවම් දෙන එක විහිළුවක් නේද..?

:       0       30

Lakmal Friday, 29 May 2020 10:11 AM

මේ මනුස්සයාට කුඩු ලැබුණු විදිහ හොයලා ලොකු කුඩු මුදලාලිලාව අල්ලන්න බැරි ඇයි..?

:       0       30

Indunil Friday, 29 May 2020 12:14 PM

කසිප්පු, කුඩු වැඩිපුරම තියෙන්නේ 225 ළඟයි.

:       0       0

සාරසී Friday, 29 May 2020 01:27 PM

එහෙනම් අර ක්‍රිකට් ක්‍රීඩකයාට ලේසි වෙන එකක් නෑ ... නීතිය කාටත් එකනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 44 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 129 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 645 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 59 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 224 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 212 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site