IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හොර සහතික හා රියදුරු බලපත් හැදූ තිදෙනෙක් කොටුවෙති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඉන්දිකා රාමනායක)

වත්තල, මාබෝල ප්‍රදේශයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ස්ථානයක් වටලා ව්‍යාජ රියදුරු බලපත් හා අධ්‍යාපන සහතික තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම වැටලීම සිදු කර ඇති අතර එහි තිබී අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරින්ගේ, විශ්ව විද්‍යාලවල, විදේශ අමාත්‍යංශයේ, කොළඹ හා මහනුවර ප්‍රධාන පාසල්වලට අයත් නිල මුද්‍රා ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයාගත් බව පොලිසිය කියයි.

මෙම ස්ථානයේ තිබී   පරිගනකයක්, ස්කෑන් යන්ත‍්‍රයක්, ව්‍යාජ ලෙස සකස් කළ රියදුරු බලපත‍්‍ර 7 ක්, ව්‍යාජ රියදුරු බලපත‍්‍ර සකස් කිරීමට යොදාගන්නා හාඩ් 12 ක්, විදේශ කටයුතු අමාත්‍යාශයේ බව සඳහන් ව්‍යාජ මුද්‍රා 27 ක්, තානාපති කාර්යාල මුද්‍රා 4 ක්, ව්‍යාජ ලෙස සකස් කළ  අධ්‍යාපන සහතික 17 ක්,  තිබු බවද පොලිසිය කියයි.
  

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (1)

හොර සහතික හා රියදුරු බලපත් හැදූ තිදෙනෙක් කොටුවෙති

mahee Wednesday, 20 September 2017 11:43 AM

මේ ගොල්ලන්ට තිබුණා නේ අර අට පාස් නැති කට්ටියට උපාධි සහතික හදල දීලා ඔවුන්ට හොඳ අධ්‍යාපන සුදුසුකම් තිබෙන බව ඔප්පු කරගන්න උදවු කරන්න. හොඳ ගානක් හොයා ගන්නත් තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 41 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 324 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1060 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2490 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1679 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 986 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site