IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


හොර ලේඛන රැගෙන සිංගප්පූරු යන්න ආ තරුණයා කොටුවෙයි


 
ටී.කේ.ජී.කපිල 
 
 
කූට ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුව බලා යෑමට පැමිණි ශ්‍රී යාපනයේ තරුණයකු  කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
 
 මොහු යාපනය , පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි .
 
ඔහු ධීවර කාර්මිකයකු බව ආගමන විගමන ආරංචි මාර්ග කියයි.
 
මේ තරුණයා ගැන සැක සිතූ ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්  ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කර බලද්දී  සිංගප්පූරුවේ සිට එංගලන්තය බලා පිටත්ව යෑමට තවත් ගුවන් ටිකට් පතක් සඟවා ගෙන තිබී හමුවී තිබුණි .
 
තවදුරටත් මෙම ගමන් මල්ල පරීක්ෂා කර බලත් දී  ඒ තුළ තිබී ව්‍යාජ ලෙස සකස් කළ වාණිජ නාවිකයන් සඳහා නිකුත් කරන හැදුනුම්පත සහිත  පොතක් ද , මොහු නාවිකයකු බව හඟවන තවත් ව්‍යාජ සහතික පත්‍ර විශාල ප්‍රමාණයක් ද තිබී ඇති බව දැනගන්නට තිබේ.



අදහස් (5)

හොර ලේඛන රැගෙන සිංගප්පූරු යන්න ආ තරුණයා කොටුවෙයි

මචන් Tuesday, 24 April 2018 01:34 PM

කොටියෙක්ද දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බැලුවා නම් හරි.

:       23       16

Sunil Tuesday, 24 April 2018 02:11 PM

පාස්පෝර්ට් 2 ක් තියාගෙන අහු වුනු කෙනාට පැමිනේවූ දැඩි දඬුවම් මොහුටත් දිය යුතුයි.

:       0       24

naradha Tuesday, 24 April 2018 03:27 PM

අද රටේ රැකියා හිඟය නිසා බොහෝ තරුණයින් කෙසේ හෝ පිට රට යාමට තැත් කිරීම මීට හේතුව විය හැකියි.

:       0       4

කපිල Tuesday, 24 April 2018 04:53 PM

යහපාලන නීතිය මේකද?

:       0       1

KANDEPOLA Wednesday, 25 April 2018 02:48 AM

ශ්‍රී යාපනය....?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 135 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 622 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 298 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1194 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 561 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 653 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1421 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site