IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හොර උපාධි සහතික සෑදූ සතොස ලොක්කාට ඇප

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

සමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ උපාධි සහතිකයක් ලබාදුන් බව කියමින්  සැකපිට අත්අඩංගුවට ගත් ස.තො.ස ආයතනයේ උසස් නිලධාරියකු රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේසත‍්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා නියම කළේය.


ව්‍යාජ සහතික ලබාදී රජයේ රැකියා ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත සැකකරු  මුදා හැරියේය.

 

ව්‍යාජ සහතික ලබාදී සමුපාකාර තොග වෙළද සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියා ඇතුථ විවිධ අන්දමේ රැකියා ලබාගත් නිලධාරීන් පිරිසක් සිටින බවට ඉදිරිපත් වු පැමිණිල්ලක් සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරව ගාමිණි පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලදී.



අදහස් (2)

හොර උපාධි සහතික සෑදූ සතොස ලොක්කාට ඇප

Dinesh Ekanayake-Sydney Tuesday, 15 January 2019 12:42 PM

අපේ අය ගොඩක් ඕස්ට්‍රේලියාවෙත් මේ ආකාරයෙන් ඉන්නවා. සමහරු පසුව එහෙන් උපාධි අරන් මෙය යට ගහනවා.

:       0       11

ajith Wednesday, 16 January 2019 04:37 AM

මම දන්නා රජයේ සුළු නිලධාරියෙකු මේ වගේ හොර සහතික වංචාව නිසා සේවයෙන් ඉවත් කල. එතෙක් කලක් රජයෙන් ලබාගත් වැටුප ආපසු ගෙවන්නත් අධිකරණය තීන්දු කළා. මේ නිලධාරියා මෙතෙක් ගත් වැටුප ආපසු ගෙවන්න ඕනේ නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 849 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1929 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2211 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1155 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 304 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2305 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site