IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හෙරොයින් පැකට් කළ දෙදෙනෙක්ට මරණ දඬුවම


 
මනෝප්‍රිය ගුණසේකර
 
හෙරොයින් පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වු කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණිය දණ්ඩනය නියම කළේය.


මීට වසර අටකට ඉහත දී මිරිහාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 122 ක් ළඟ තබාගෙන ඒවා පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වු ඩබ්ලිව්.ඒ.අජන්ත සහ ඒ සුපුන් නැමති 37 හැවිරිදි දෙදෙනාට විනිසුරුවරයා  මෙලෙස මරණිය දණ්ඩනය නියම කෙරිණී.



අදහස් (5)

හෙරොයින් පැකට් කළ දෙදෙනෙක්ට මරණ දඬුවම

Ranjith Perera Kiribathgoda Tuesday, 16 October 2018 12:19 PM

දඬුවම් නියම කළානම් ක්‍රියාත්මක වියයුතු දිනයත්, නියම කළයුතුය. අභියාචනා කරන්නේ නම් ඊටත් දින වාකවානුවක් දියයුතුයි.. එහෙම නොවුනහොත් වැරදිකරුවන් රැකගෙන කන්න දීලා... ඇතුලේ ව්‍යාපාර හදාගන්න ඉඩදීමද දඬුවම...? ඒ දඬුවම අපටද?

:       0       0

OMG Tuesday, 16 October 2018 01:19 PM

මෙවන් පුවත් හැමදාම තියේවි දඬුවම ක්‍රියාත්මක කරනතුරු... දෙතුන් දෙනෙකුට මරණ දඬුවම දුන්නා නම් බරවා රෝගය තුරන් වුනා මෙන් මේ කොඩිවිනය ඉක්මණින්ම ලංකාවෙන් තුරන්වෙලා යනවා.

:       0       0

nimal Wednesday, 17 October 2018 04:11 AM

එතකොට රටට ගෙනාපු අයට මොන දඬුවමක්ද දෙන්නේ.

:       0       0

OMG Wednesday, 17 October 2018 04:15 AM

නීතිය මරණ දඬුවම හරියට ක්‍රියාත්මක වුනානම් මේ ප්‍රවෘත්ති පලවෙන එක නැතිම නැති වෙලා යනවා. හරියට බරවා රෝගය මේ රටෙන් තුරන් වුනා වගේ.

:       0       0

Bamunuarachchi Wednesday, 17 October 2018 04:19 AM

බලමු මරණීය දණ්ඩනය ක්‍රීයාත්මක කරයිද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 247 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 509 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 625 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 535 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 155 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1735 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site