IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් පැකට් කරමින් සිටි 5ක් අත්අඩංගුවට

මහරගම වීර මාවතේ නිවසක් තුළ හෙරොයින් පැකට් කරමින් සිටි එකම පවුලේ මව,පියා,දියණිය ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් පොලීසිය කියයි.

මහරගම පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු  තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරුවන් මත් කුඩු පැකට් කිරීමෙන් අනතුරුව ගල්කිස්ස බඩෝවිට ප‍්‍රදේහයේ පුද්ගලයෙකුට ලබා දෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් ගල්කිස්ස බඩෝවිට ප‍්‍රදේහයේම පදිංචි එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්දෙගලයින් දෙදෙනකු  බවත් මෙම සැකකරුවන් වයස අවුරුදු 55, 49,  32,  22 සහ 20 වයස්වල අය වන බවද පොලිසිය පවසයි

(36698)



අදහස් (9)

හෙරොයින් පැකට් කරමින් සිටි 5ක් අත්අඩංගුවට

kamal sri Saturday, 14 July 2018 07:14 AM

මේ ආණ්ඩුව ස්වයං රැකියාවක්වත් කරන්න දෙන්නේ නැහැ.

:       27       71

Sasidu Saturday, 14 July 2018 08:27 AM

දැඩි දඬුවම් දිය යුතුයි.

:       58       73

ජයන්ත මිලානෝ Saturday, 14 July 2018 08:38 AM

මංගල සමරවීර ඇමැතිතුමාගේ ප්‍රකාශය නිසා කුඩු කාරයෝ නව පනක් ලබලා වගෙයි.

:       12       210

VajiraSaturday, 14 July 2018 10:46 AM

ලොක්කගේ කතාව විතරයි වැඩ නෑ කියලා එයාලා දන්නවා. ඒ නිසා එල්ලනවා කිව්වට කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැති බව දන්නවා. එ්කයි බය නැතිව තවම බිස්නස් එක කරගෙන යන්නේ...

:       13       86

Nuwan Saturday, 14 July 2018 09:02 AM

දේශපාලන අස්ථාවරභාවය, දුප්පත්කම සහ විරැකියාව... අපරාධ හා දඬුවම්...

:       82       113

manoj Saturday, 14 July 2018 09:13 AM

තෝරු මෝරු අල්ලන්න පොඩි පොඩි හාල්මැස්සන් නිකන්ම නැති වෙලා යනවා එතකොට.

:       0       123

Bamunuarachchi Saturday, 14 July 2018 10:22 AM

මොවුන්ටත් මරණ දඬුවම දෙන්න.

:       13       53

erdi Saturday, 14 July 2018 12:19 PM

දේශපාලකයෝ, මහා සල්ලිකාරයෝ කිලෝවලින් කන්ටේනර් වෙනත් ක්‍රම මගින් රටට ගෙන්වන මත්ද්‍රව්‍ය සිල්ලර ක්‍රමයට බෙදන්නෙත් කුඩ්ඩො. පොලීසිය මහා ලොකුවට ඒ අයව අල්ලන් ප්‍රසිද්ධ වෙනවා.. හැබැයි ඒ හරහා මේ මත්ද්‍රව්‍ය ලබාදුන් කෙනාව හොයන්නේ නෑ. මරණ දඬුවම ලබාදුන්නත් මැරෙන්නේ මිලිග්‍රෑම් කාරයෝම තමයි.

:       0       66

Ravi Sunday, 15 July 2018 09:03 AM

එතකොට එර්දි කියන්නේ මිලිග්‍රෑම්කාරයින් නිසා මේ උදවිය නිදහස් කරන්න කියලද? තේරේවි තමන්ගේ කෙනෙකු කුඩු ගහන්න පටන් ගත්තොත් මිලි ග්රෑම් එකේ අරුමේ!

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 778 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 102 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 315 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 749 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 246 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 306 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site