IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිසතෙල් ගෑමේ ජාතික උත්සවය

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදි අද (17)ට යෙදී තිබූ සුබ නැකතින් පැවැත්විණි.

මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමැතිවරු ද  තවත්  පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.

එහිදි  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නැඳුන්ගමුවේ හස්තියට සුබ හෝරාවෙන් හිසතෙල් ගැල් වීය.

දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය,ආයුර්වේද දෙපාර්තමේන්තුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පෑලියගොඩ නගර සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කෙරිණි.

ඡායාරූප ගයාන් අමරසේකර

වයඹ පළාත්හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය

(කුරුණෑගල - චාන්දනී දිසානායක )



අදහස් (8)

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය

Dinesh Saturday, 17 April 2021 07:33 AM

කඩේ යනවා ලස්සනයි.

:       3       22

pradeepa Saturday, 17 April 2021 07:37 AM

අපේ බන්දුල සර්ට මොලේ පෑදේවා.., නුවණ ලැබේවා..!!! මිනිස්සුන්ටහොඳට කාලා බීලා ඉන්න. බඩුමිල ඉහළ යන්නේ නැති වෙන්න.

:       1       21

banda Saturday, 17 April 2021 08:44 AM

මොලේ පෑදෙන්න කියලා හිතාගෙන ඔලුවේ තෙල් ගාන්න ඕනෑ....

:       0       19

විපරමා Saturday, 17 April 2021 10:12 AM

තෙල් ගෑවත්, තෙල්වලින් නෑවත් දූෂිත දේශපාලුවන්ට මොලේ පෑදෙන එකක් නැහැ. මොලේ තියෙන්නේ, බොරුව, කපටිකම්, හොරකම්, වංචා දූෂණ වැඩවලට මිසක් අහවල් දේකටද?

:       0       17

විජිත් Saturday, 17 April 2021 12:04 PM

විපරමා මල්ලි, දේශපාලුවන්ගේ මොලේ ඔලුවේ පිහිටන්නේ නැති බව ඔබ අහලා නැතිද....? මොලය යයි අනුමාන කරන චූටි කොටසක් දේශපාලුවන්ගේ ශරීරයේ අපරභාගයේ පිහිටනවා.දේශපාලුවන් හිඳ ගන්නේ ඔවුන්ගේ මොලය උඩයි. දැන් ඔබට වැටහෙනවා නේද ඔවුන්ගේ මොලය පිහිටන්නේ කොතැනද කියලා.

:       0       11

විපරමාSaturday, 17 April 2021 05:56 PM

සහතික ඇත්ත .මීට පෙර මම ඔය ගැන කියලා තියෙනවා .

:       0       2

nimelen Saturday, 17 April 2021 10:45 AM

මේ අර ගස් තිබ්බාට ඔක්සිජන් ලැබෙන්නේ නෑ කිව්ව කට්ටිය නේද?

:       0       20

chandana Saturday, 17 April 2021 12:00 PM

එදා ෆොන්සේකා මහත්තයාට චැලේන්ජ් කරලා ගහගන්න ගියා නම්, මදි නොකියන්න කන්න තිබුණා. එහෙනම් අද තෙල් ගාන්න වෙන්නේ ඔළුවට නොවෙයි, ඇඟේ තැලුණු තැන්වලටයි.

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 9 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 41 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2411 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1292 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 962 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 423 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site