(සුජිත් හේවාජුලිගේ )
කිසිදු දුම්රියක් අද(17) දින ධාවනය නොකෙරෙන අතර කාර්යාල මගීන්ගේ පහසුව සඳහා අමතර ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
දුම්රිය රියදුරු හා නියාමකවරුන්ගේ සංගම් දෙකක් අද දින පූර්ව දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට සුදානම් වන බවට කල්තියා තොරතුරු ලැබීම නිසා ජනතාව අපහසුතාවයට පත් වීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ජනතාව ඉතා දුෂ්කර තත්වයක සිටින මොහොතක පටු අරමුණු වෙනුවෙන් අසාධාරණ වැඩ වර්ජනවලට මේ අයුරින් සූදානම්වීම කණගාටුදායක යයිද අමුණුගම මහතා කීවේය.
ලංගම බස්රථ අද දින වැඩි වශයෙන් යොදවා ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හිටි හැටියේ දුම්රිය වර්ජනයකට යන ලකුණු
Demuni Uduwara Sunday, 16 May 2021 07:15 PM
ඔවුන්ගේ ප්‍රකාශවලටද සවන් දෙන්න.
ks Monday, 17 May 2021 01:54 AM
වෘත්තීය අයිතිවාසිකම් ජාතික අයිතිවාසිකම් අභිබවා පවත්වාගෙන යා නොහැක. ජාතික අපදා මොහොතක වැඩ වර්ජණ කැදවන වෘත්තීය සමිති නායකයින්ට කරන්නේ ජනතාවට එරෙහිව අපරාධයකි.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 17 May 2021 02:57 AM
වර්ජනය ගැන නම් දන්නේ නැහැ.කෝච්චියක් දෙකක් යනවා ඇහුණා.මොන අමතර බස්ද? ඔය තියෙන ලොරි චැසි බස් ටිකම තමයි දුවන්නේ. අමතරයි කියා දුවන්න බස් අල්මාරියේ දාලා අරන්තියාලා වගේ කතාව. පාර්ලිමේන්තුව ඇතුලේ දාපු සද්ද බද්ද වැඩ කිඩ එළියේ බැහැ වගේ පේන්නේ.කොහොම උනත්,අසාර්ථක දේශපාලකයන්ගෙන් පිරුණු රටක් බව නම්,පේනවා.කිසිම වැඩක් හරියට කරගන්න නැහැ.ජනතාවගේ කරුමය තමයි.