(නිමන්ති රණසිංහ)
වැඩ තහනම් කරනු ලැබ සිටින ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධ විමර්ශන මහේස්ත්‍රාත්වරයා යටතට පවරාගෙන ඉදිරියට සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබන මාර්තු මස 02 වැනිදා ලබා දෙන බව නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (26) තීරණය කළේය.
මෙම සිද්ධිය මහේස්ත්‍රාත්වරයා භාරයට ගෙන විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන ලෙසට නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට වරෙන්තුවක් නිකුත් කිරීමට අදාළ සිද්ධිය අද (26) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් ගැන තීරණය 2 දා
sampath Thursday, 27 February 2020 02:19 AM
මෙතුමා අනිවාර්යයෙන් නිදොස් කොට නිදහස් වෙනවා. ඒ රිමාන්ඩ්, බන්ධනාගාර තියෙන්නේ අපි ඔයගොල්ලෝ වගේ අයට මිසක නීතිය කරවන ඇත්තන්ට නෙමෙයිනේ..
Chinthaka Thursday, 27 February 2020 09:43 AM
අපේ සිංහල ජනවහරේ තියන ප්‍රස්ථාපිරුළු දෙකක් එකපාරටම මතකෙට ආව කියන්නකෝ... 01. හොරාගේ අම්මාගෙන් පේන ඇහුව වගෙයි 02. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. ඒත් අප්පා අපරාදෙනේ ඔය නඩුව අහන්න යන වෙලාව, අදාල නිලධාරීන්ට ගෙවන වැටුප්, අධිකරණ ශාලාවල AC, ලයිට් බිල්, වතුරබිල්. ඔය ඔක්කෝටම ගෙවන්නේ අපි මේ සේරම දාලා, සේරම දාලා හම්බ කරන මුදලින් ගෙවන බදු සල්ලිනේ.... පව් අප්පා අපි...