IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පුරුවට

 ( නාලක සංජීව දහනායක )


හිටපු  ජනාධිපති  මහින්ද  රාජපක්‍ෂ මහතා  පෞද්ගලික සංචාරයක් සඳහා අද  ( 16) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත් විය.


ඒ මහතා දින හතරක කාලයක් සිංගප්පූරුවේ රැදී සිටින අතර එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශයකු පැවසීය.


මෙම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්න ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුවන් කිහිප දෙනෙක්ද සහභාගී වන බව ද හෙතෙම පැවසීය.


හිටපු ජනාධිපතිවරයා බ‍්‍රහස්පතින්දා (19) වැනිදා මෙරටට පැමිණීමට නියමිතව ඇත.



අදහස් (8)

හිටපු ජනපති පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පුරුවට

C.K.LANKAPUTHRA Monday, 16 July 2018 08:18 AM

අර්ජුන මහේන්ද්‍රන් අල්ලගෙන මෙහේ ගේන්න වෙන්න ඇති....... එහෙම නැත්නම් උදයංග සිංගප්පූරුවට ඇවිත් හම්බ වෙන්න ඇති.......

:       19       162

rama Monday, 16 July 2018 08:37 AM

කොහොමද අර්ජුන් අල්ලාගෙන ආවොත් රනිල් ගේ සයම යනවා. මෙලකට අර්ජුන වෙන රටකට යවන්න රනිල් උපදෙස් දෙන්න ඇති

:       215       104

Sanath Monday, 16 July 2018 09:49 AM

එහෙ බැංකු ගිණුම්වල තියෙන ස්ථිර තැන්පත් අප්ඩේට් කරන්න වෙන්න ඇති...

:       157       519

samanMonday, 16 July 2018 09:20 PM

බෙන්කු වල තියන ස්ථිර තැන්පතු අප්ඩේට් කරන්න රට යන්නම ඕනේ නෑ. මේක 21වෙනි සියවස.

:       0       0

Sanath Monday, 16 July 2018 09:49 AM

එහෙ බැංකු ගිණුම්වල තියෙන ස්ථිර තැන්පත් අප් ඩේට් කරන්න වෙන්න ඇති.

:       229       367

sirimal Monday, 16 July 2018 12:15 PM

මහා පරිමාණ මුල්‍ය වංචා සහ අල්ලස්දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාග පටන්ගන්නවා කිවා විතරයි සේරටම රට යන්න අවශ්‍ය වෙලා වගෙයි.

:       18       230

Sathyapala Monday, 16 July 2018 01:12 PM

මෙහෙ පන්සල් වන්දනා කරලා අහවර වෙලාද? ගසාකාලා හම්බ කරපුවා වියදම් කරන්නත් විදියක් ඕනෑනේ? හොර දූෂිතයිත් සෙට් වෙන්න හිතාගෙන ගහපු ප්ලෑන් එකක් වෙන්න ඇති.

:       110       535

සමන්ත Tuesday, 17 July 2018 11:30 AM

මේ යන්නේ පාර්ලිමේන්තු විවාදේ මග අරින්න කියල ඕනෑ බබෙකුට තේරෙනවා.

:       16       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 7 0

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 138 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 104 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 153 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 640 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2225 8

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site