IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හිටපු ජනපති පරීක්ෂණ කොමිසමට කැඳවයි

(ඉන්දිකා රාමනායක/ ඡායාරූප - ඉෂාන් සංජීව)

පසුගිය ජනාධිපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවේ දැන්වීම් පළ කිරීමේ සිද්ධියකදී රුපියල් මිලියන ගණනක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (24) ජනාධිපති පරීක්ෂණ කොමිෂමට පැමිණියේය.

 



අදහස් (11)

හිටපු ජනපති පරීක්ෂණ කොමිසමට කැඳවයි

upali Friday, 24 March 2017 08:08 AM

උද්ඝෝෂණ මුකුත් නැද්ද?

:       274       238

susantha Friday, 24 March 2017 08:58 AM

මතක තබා ගන්න මේ ලක්ෂ ගණනක් සිටින අපේ රටේ නිදහස ලැබූ අහිංසක ජනතාවගෙ හදවත් දුකට පත්කර සතුටුවන ඔබලාගේ සැනසීම වෙනුවට අපගේ හදවත් දුක්සුසුම් මැද හෙලා මේ ඔබලා කරන පළිගැනීමේ කුට මිලේජ්ජ ක්‍රියාවන් උදෙසා මෙ මොහොතේ පටන් සැම තත්පරයක් තත්පරයක්

:       1466       1731

Shanaka Friday, 24 March 2017 09:03 AM

අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්වන්න ඇයි දන්නැ පරක්කු

:       10       330

rohan Friday, 24 March 2017 09:59 AM

මෙතන කිසිම පලිගැනිමක් නෑ ........

:       626       339

mangala welarathna Friday, 24 March 2017 12:22 PM

හොරකම් වංචාව නොකලානම් මෙහෙම වෙන්නේ නැති බව හිතට ගන්නවා හොදයි හොරුන්ට කඩේ ගිය අය තවම පොට්ටයෝ වගේ බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කොටිය වැනසුවට හොරකමට ඉඩ දෙන්න බැහැ හැමෝම මතකතියා ගන්න

:       601       551

C.K..Lankaputhra. Friday, 24 March 2017 02:13 PM

කිසිම කෙනෙක් නීතියට උඩින් ඉන්න බැහැ. මෙයාල වැඩ කලේ නීතිය කියන්නේ අපි තමයි කියලයි. මෙයාල එහෙම කරනකොට ලොක්කොයි බක්කොයි දෙගොල්ලොම හිතුවේ නීතිය කියන්නේ ලොක්කට තමයි කියල

:       236       204

awaa Friday, 24 March 2017 02:48 PM

රටේ ජාතික ධනය වැනසූ එක ඇත්ත.වැඩක් කරපු එකත් ඇත්ත. වැරැද්දට දඬුවම් දෙමු.අනාගතයට පාඩම.

:       112       92

sujith samantha Friday, 24 March 2017 03:44 PM

ඕකුන් සේරම හොරු. ජයලාල් රෝහණ මහත්තයා කිව්වා වගේ මුන් සේරම දිය වන්නාවට යටවෙලා මැරෙන්න ඕනේ jvp අය නැතිව .මේ සුන්දර රටේ සුන්දරත්වය විනාස කරපු ඔය බලු රැලට ස්වභාව ධර්මයෙන්ම දඩුවන් ලැබෙයි ...

:       0       0

Nandalal de Silva - France Friday, 24 March 2017 06:06 PM

තමන්ට විරුද්ධව තිබෙන බරපතල චෝදනාවලට, ජනාධිපති පරීක්ෂණ කොමිෂම හමුවේ පිළිතුරු දීල දොට්ට බහින කණ්ඩායමක්ද කියල, පින්තුර දැක්කම හිතාගන්නත් බැහැ..... මගුල් ගෙදරක කේක් එකක් කපන විටකවත් මෙවැනි හිනා මුහුණු දකින්න ලැබෙන්නේ නැහැ !!!!

:       0       0

Chanak Los Angeles Friday, 24 March 2017 08:10 PM

මටනම් පේන්නෙම මොහු ජම්පරය ඇඳලා ඉන්නවා වගෙයි ..

:       0       0

mahee Saturday, 25 March 2017 12:27 AM

හොරෙකුට හොරා කියන්න බැරි, වැඩ කාරයෙකුට වැඩකාරයා කියන්න බැරි මිනිස්සු ඉන්න රටක මේ ගොල්ලෝ වීරයෝ තමයි. ඕනෑම වැඩකාරයෙක් හොරෙක් වෙන්න බැරිද? සමහරු හිරේ ඉන්න ත්‍රස්තවාදීන් හඳුන්වන්නේ "දේශපාලන හිරකරුවෝ" කියලනේ. මේ ගොල්ලන්ටත් ඕන එහෙම කියව ගන්නයි. අර වංචාවලට අහුවෙලා රිමාන්ඩ් එකට යන කට්ටිය අත් දෙක උස්සල ආචාර කරන හැටි පේන්නෙ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 310 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 213 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 150 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 585 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 547 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 275 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site