IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හිටපු කර්තෘ ජටිල වැල්ලබඩ සමුගනී

ලක්බිම සහ  ඉරුදින පුවත්පත්වල හිටපු කතුවරයෙකු වන ජටිල වැල්ලබඩ මහතා අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට 56 වියේ සිටි වැල්ලබඩ මහතා දෙදරු පියෙකි.

දිවයින පුවත් පතේ ක්‍රීඩා වාර්තාකරු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජටිල වැල්ලබඩ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

දිවයින පුවත්පත් නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් උසස්වීමක් ලද වැල්ලබඩ මහතා පසුව ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් පත්ව ගියේය. අනතුරුව   ඉරුදින පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා විය.

වැල්ලබඩ මහතා මියයන විට ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.

වැල්ලබඩ මහතාගේ අවසන් කටයුතු, 23 වැනිදා (අඟහරුවාදා) පස්වරු 4.00 ට කැලණිය පිලපිටිය සුසාන භූමියේදී සිදු කෙරේ.

 



අදහස් (4)

හිටපු කර්තෘ ජටිල වැල්ලබඩ සමුගනී

ජුඩ් සමන්ත Sunday, 21 January 2018 06:19 AM

හිත හොද මාධ්‍ය සගයෙකි. නිවන් සුව පතමි.

:       0       36

පුත්තලම නලින් හෙන්දුරුගොඩ Sunday, 21 January 2018 08:26 AM

සුන්දර සිනාවකින් කවුරුත් පිළිගත් අපේ කාලයේ මාධ්‍ය මිතුරාණෙනි ඔබට නිවන් සුවය පතමි.

:       0       35

අමල් වික්‍රමරත්න Sunday, 21 January 2018 03:10 PM

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිළිබඳ සැබෑ ලෙන්ගතුකමක් දැක්වූ ඔබ වැනි අයගේ වියෝව ඇත්ත වශයෙන්ම පාඩුවකි. ඔබට නිවන් සුව පතමි.

:       0       69

upali Sunday, 21 January 2018 03:53 PM

නිවන්සුව ලැබේවා.! අපි එක පංතියේ හිටියේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 118 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 248 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 347 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 715 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1110 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 899 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site