(නිමන්ති රණසිංහ)
බහින් බස් වීමකදී මුහුණට උණුවතුර ගසා කාන්තාවගේ මුහුණ තුවාල සිදුකළා යැයි කියන සිද්ධියකට අදාලව අධිකරණය පෙනී නොසිටි හිටපු පොලිස් පරීක්ෂකවරියක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.
ආබෲ පෙදෙස මීතොටමුල්ල පදිංචි විශ්‍රාමික පොලිස් පරීක්ෂිකාවක් වු පද්මා මංගලිකා යන අයට මෙලෙස වරෙන්තු නිකුත් විය.
මෙහි පැමිණිල්ල එම් ජී කුමුදුනි නැමැත්තිය විසින් වැල්ලම්පිටිය පොලිසියට සිදුකර ඇත.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිටපු පොලිස් පරීක්ෂකවරියක් අත්අඩංගුවට ගන්න නියෝග
rocky Thursday, 22 February 2018 02:24 PM
පැමිණිලි කරන්නේ මොනවටද .. රිටන් එකක් දුන්නා නම් වැඩේ එතනින් ඉවරයිනේ!
Sathyayaa Friday, 23 February 2018 01:57 AM
පොලිසියේ හිටපු ලොක්කෝ මේගොල්ලන්ට දීල තිබුන ආදර්ශය නිසා තමයි මේ පොලිස් කතත් පොලිස් රාජකාරියක් ඉටු කරලා තියෙන්නේ. ඇයට උසස් වීමක් නොදුන් එකයි පුදුමේ.
Bamunuarachchi Sunday, 25 February 2018 01:01 AM
පැන්ෂන් ගිය පොලිස් කාරයා වගේ කියන කියමන මේ උන්දැ දන්නේ නැහැවගේ...............