IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හිටපු අගමැති බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැදී සිටීම ගැන නඩු මඟට


     
               
නාලක සංජීව දහනායක

 
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳීසිටීමට එරෙහිව ඉදිරියේදී නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.


ඒ අනුව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ හිටපු අගමැතිවරයාට එරෙහිව ඉදිරියේ දී නඩු පවරන බව කලූතර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.


අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුලසිටම මෙම ප‍්‍රශ්න විසඳෙන ආකාරයට ක‍්‍රියාකළ බවත් පැවසූ හිටපු මන්ත‍්‍රීවරයා අවශ්‍ය නම් මේ මොහොතේ අරලියගහ මන්දිරයේ ජලය හා විදුලිය කප්පාදු කිරීමට රජයට බලය ඇතැයි ද කීය. එහෙත් රජය එවැනි ක‍්‍රියාමාර්ග වලට එළඹ මෙම ප‍්‍රශ්නය තවත් දිග්ගැස්සීමට බලාපොරොත්තුවක් නැතැයි ද සඳහන් කළේය.


බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (12) පැවැති  මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.



අදහස් (12)

හිටපු අගමැති බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැදී සිටීම ගැන නඩු මඟට

Ruwan Monday, 12 November 2018 10:30 AM

මුදල් අවභාවිතය කිව්වම නයා ගහපු කේස් එකක් මතක් වුණා...

:       38       632

weerakoonMonday, 12 November 2018 11:07 AM

අපේ ගමේ මිනිස්සු උෟරන්ට හක්ක පටස් තියලා, පිපිරුවම එ සද්දෙ වහන්න රතිඥ්ඥා දමනවා වගේ...

:       15       180

පිටිගල මිලානෝ Monday, 12 November 2018 10:32 AM

අනේ රත්තරං දැන් ඔයාද රට පාලනය කරන්නේ? දැන්වත් මංපහරන්නෝ සහ පල්හොරු පාර්ලිමේන්තු යවන එක නවතමු.

:       17       527

Hemantha Monday, 12 November 2018 10:32 AM

ඒ මනුස්සයාගේ තනතුර උදුරාගන්නනේ බලන්නේ...

:       17       224

asith Monday, 12 November 2018 11:04 AM

පල්හොරුන්ට ගිය කලක්...

:       0       1090

රොෂාන් Monday, 12 November 2018 11:09 AM

නඩු රොත්තක් තියන එක්කෙනා තව එක්කෙනෙකුට නඩුවක් දානවා. අර නයා මතක් වුණා.

:       19       290

Nuwan Monday, 12 November 2018 11:15 AM

පරණ රස්සාව මතක් වෙලා වගේ... අනේ මිනිස්සුනේ මේ වගේ දේශපාලකයින් නම් ආයිමත් යවන්න එපා පාර්ලිමේන්තුවට වඳින්නම් !!!

:       65       170

දිලාන් Monday, 12 November 2018 11:26 AM

ජයවේවා!!! රත්තරන් මාල හොරුන්ට ජය නොවේවා!!!

:       0       135

Nandana Monday, 12 November 2018 11:48 AM

චේන් එකක් කැඩුවා කෝච්චියෙන් පැන්න, මානා පඳුරු අස්සෙන් ගියා...

:       0       92

casmir Monday, 12 November 2018 12:10 PM

මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තු යවලා අපි රට හදනකන් බලාගෙන ඉන්නවා.. මේ අය අනිවාර්යයෙන් ඊළඟ පාර්ලිමේන්තුවේ ඉන්නවා.

:       0       188

Buddika Monday, 12 November 2018 12:32 PM

ඒ වගේම ඔය කට්ටියම එක්ක මංකොල්ල කාපු රටේ සල්ලි ගැනත් කියන්න.

:       1       129

rohan Monday, 12 November 2018 12:52 PM

අනේ රත්තරන් අරලියගහ මන්දිරයේ රත්තරන් නැතෝ...

:       0       141

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 581 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 816 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 834 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1225 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1113 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site