(තිළිණි ද සිල්වා)
කොළඹ තරු පහේ හෝටල් තුනක සහ දේවස්ථානයක පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිය ගිය හඳුනා නොගත් විදේශිකයින් 25 දෙනෙකු ගේ මළසිරුරු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරව මියගිය පුද්ගලයින් අතර සිටි ඉන්දීය ජාතිකයින් 3 දෙනෙකු ද , එක් පෘතුගීසි ජාතිකයෙකු ද , තුර්කි ජාතියින් 2 දෙනෙකුද , එක්සත් රාජධානියේ 2 දෙනෙකු සහ ඇමෙරිකා හා එක්සත් රාජධානි පුරවැසිභාවය දරන දෙදෙනෙකුද හඳුනාගත් මළ සිරුරු අතර වන බව විදේශ කටයුතු අමත්‍යාංශ නිලධාරියෙකු පැවසීය.
මීට අමතර ප්‍රහාර සිදු වු ඊයේ (21) සවස 6.00 වන විටත් තවත් විදේශිකයින් 19 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හඳුනා නොගත් විදේශිකයින් 25 කගේ මළ සිරුරු කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ
Amila Monday, 22 April 2019 03:54 AM
සංචාරක කර්මාන්තයටත් මේක ලොකු හානියක්.
chathuri Monday, 22 April 2019 05:18 AM
විදේශිකයින් නැවතිලා සිටි හෝටල් වල හිමිකරුවන්ට මොවුන්ගේ පවුල් වලට දැනුම් දීමට කටයුතු කරන්න අණ දෙන්න. කළමනාකරුවන් ලග සියලුම විස්තර තිබෙන නිසා ඇතුල් වෙනකොට සේරම ගන්නවනේ. මොවුන්ව තනි නොකරන්න. මොවුන්ගෙන විශාල මුදලක් අය කරනවා වගේ ඊට වැඩිය ලොකු සේවයක් ඔවුන්ට ලබාදෙන්න. නැවත නොඑන්න වැඩ නොකරන්න
DhammikaMonday, 22 April 2019 09:20 AM
නැවත විදේශිකයෝ අපේ රටට එන්නේ නැහැ .. ඉර හඳ වගේ විශ්වාසයි.. දුකයි රටට සිදු වූ දේ ගැන .. මේ යුද්ද කාලේ වගේ නෙමේ ..... අන්තර්ජාලය සෝෂල් මීඩියා ඉතා බලවත් , මේ රට ගැන විශ්වාසය පලුදුවෙලා ඉවරයි , මේ රටේ පාලකයෝ ගැනත් ලෝකෙම දන්නවා ... බුද්ධි තොරතුරු තිබිලත් මුකුත් නොකළ එක ගැන ඔවුන් පුදුම මෙන්ම කණගාටුවට පත්වෙනවා .. මේ ලියන මමත් රට ඉන්නේ .. මා සමග ඉන්න අය ඒ ගැන කියනවා