(තරිඳු ජයවර්ධන)
බණ්ඩාරවෙල හරහා ගලා බසින කිරිඳි ඔයේ අඩි පනයක් පමණ දිග කොටසක පැළුමක් ඇතිවී ඇතැයි ද, ඒ පැළුම හරහා ඔයේ ජලයට පොළව ඇතුළට ඇදී ගොස් ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීහු ද එම ස්ථානයට ගොස් සිටිති.
(ඡායාරූප දියතලාව තේ රත්න)
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හදිසි පැල්මකින් කිරිඳි ඔයේ වතුරත් සිඳිලා
ruchi Thursday, 21 September 2017 12:35 PM
තව ස්වභාවික විපතක් අතළඟයි...
පිටිගල මිලානෝ Thursday, 21 September 2017 01:13 PM
ආත්මාර්ථකාමී අනුවණ දේශපාලක සහෝදරයෝ බණ්ඩාරවෙල නමැති සශ්‍රීක ප්‍රදේශය සහ ජනජීවිතය විනාශ කළා.
sukiriThursday, 21 September 2017 10:00 PM
පිටිගල මිලානෝ.... ඕක මෙහෙම කිවොත් නරකද? දෙසපාලකයන්ට බණ්ඩාරවෙල විනාශ කිරීමට බුද්ධිමත් ජනතාව මාරුවෙන් මාරුවට වරම් ලබාදුන්නයි කියල.
dasunFriday, 22 September 2017 03:32 AM
රාජපක්ෂ සහෝදරයන්ගේ වැඩ නවත්වන්න ආපු ආණ්ඩුවත් ඇයි ඒ පාරේම දිගටම ගියේ. මේ විනාසය හරියට පටන්ගත්තේ යහ පාලන ආණ්ඩුවට අවුරුද්දයි මාස තුනක් වුනාමයි. අලුත් ආණ්ඩුවට කල් තිබුනා මේ විනාසය නවත්වන්න. අනික් කාරනාව තමයි, මේ ලිපියේ කියන විදිහට මේ ප්ලෑන් පටන් අරන් තිබෙන්නේ අසූ ගණන්වල ඉඳලා.
lalith Thursday, 21 September 2017 01:52 PM
උද්ඝෝෂණයක් නැතිනම් විරෝධතා ව්‍යාපාරයක්වත් ආරම්භ කරමුද?
අසෝක ජයතිලක මිලානෝ Thursday, 21 September 2017 02:05 PM
දේශපාලකයෝ කල මේ අමන වැඩේ නිසා නොබෝ දිනකින් මුළු කඳුකරයම හතර දිසාවට සෝදාගෙනවිත් මුළු රටම ගිල ගන්නවා. කෝටිගණනක් ජනයා පොළොවේ මිහිදන් වෙයි.
manjulaFriday, 22 September 2017 02:33 AM
ලංකාවේම ඉන්නෙත් කෝටි දෙකනේ...
සෙනෙවි Thursday, 21 September 2017 06:03 PM
සයිටම් එක වගේ මේකත් හිටපු කෙනාගෙන් ලැබුනු ත්‍යාගයක් ප්‍රශ්නෙකට තියෙන්නේ රට බේරගත්ත වීරය නිසා එකෙක් වත් මික් කියල කියන්නේ නැති නිවටයො වෙච්ච එකයි.
රජින්ද Thursday, 21 September 2017 06:12 PM
පහුගිය ආණ්ඩුවේ ජනපති ඇතුළු හිටපු සහ වත්මන් රජය නියෝජනය කරන සියලුම ඇමතීන් මේ රටේ පරිසරයට කරපු මේ අපරාධයට වගකිව යුතුයි. ඔවුන් යුද්ධයෙන් මුදා ගත් රට ඔවුන් විසින්ම විනාශයේ කටට ඇද දැමීම ගැන ඔවුන් සියලුම දෙනා ලැජ්ජා විය යුතුයි. මේ දැවැන්ත පාරිසරික හානිය නැවත කිසිදා මේ රට ගොඩ ඒමට බැරි තත්වයක් නිර්මාණය කරමින් පවතින බව ඉතා පැහැදිලියි.
athula Friday, 22 September 2017 03:30 AM
ඔය තියෙන්නේ රාජපක්ෂලාගේ සංවර්ධනය රට විකුණා කුට්ටිය සාක්කුවේ දාගන්නසංවර්ධනයේ ප්‍රති පල දිනෙන් දීන ඇස්පනා පිට පෙනී පෙනී තවත් ඒ අය පසු පස යන නරුමයෝ ඉන්නවනේ අම්මපා.
mohomed faizel Friday, 22 September 2017 03:56 AM
සොබා දහමට වින කිරීම සිය අතින් ගෙල සිද ගැනීම වැනිය.