IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


හකීම් - බදියුදීන් කැබිනට් රැස්වීමේදී ගැටෙති

(අජන්ත කුමාර අගලකඩ)

ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා ඔහුගේ මාධ්‍ය ඒකකයේ 30 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් තෝරාගෙන තමාට එරෙහිව ප්‍රචාර ගෙන යන බවට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අද (23) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ජල සම්පාදන මණ්ඩලය පාඩු ලබන්නේ එවැනි සේවකයින්ට වැටුප් ගෙවීම නිසා බවද ඇමැති බදියුදීන් මහතා පවසා ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවැසේ.

රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයාගේ චෝදනාවට පිළිතුරු දී ඇති රාවුෆ් හකිම් ඇමැතිවරයා බදියුදීන් ඇමැතිවරයා නගන චෝදනා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පවසා ඇත.

රිෂාද් බදියුදීන් ඇමැතිවරයා තමාට එරෙහිව මාධ්‍ය ප්‍රචාර ගෙනයන බවට ද හකීම් ඇමැතිවරයා චෝදනා  කර ඇති බව පැවැසේ.



අදහස් (2)

හකීම් - බදියුදීන් කැබිනට් රැස්වීමේදී ගැටෙති

සතයපාල Tuesday, 23 October 2018 04:53 PM

රටේ ජාතික වැදගත්කමකින් යුක්ත ප්‍රශ්න වෙනුවෙන් මේ ඇමතිවරු කැබිනට් මණ්ඩලය තුළ ගැටෙනවා නම් එය තේරුම් ගන්න පුලුවන්... නමුත් මේ ඇමැතිවරු තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න, එදිරිවාදිකම් පිරිමහා ගන්න කැබිනට් රැස්වීම් පාවිච්චි කරනවා නම් තමන්ගේ නැහැදිච්ච කමයි, නුසුදුසුකමයි තමයි එ් ප්‍රදර්ශනය කරන්නේ කියලා හිතාගත්තොත් හොඳයි.

:       0       0

සමන් Wednesday, 24 October 2018 08:07 AM

බොරුවට ගැටෙති.. විල්පත්තුවේදී නොගැටෙති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 133 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 190 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 183 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1134 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 584 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 1001 2

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1488 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site