IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සෞන්දර්ය විශ්වවිද්‍යාලයට - වික්‍රමාරච්චි විද්‍යායතනයට නිසි බලධරයින් පත්කෙරේ

(රන්ජන් කස්තුරි)
 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයට නිසි බලධරයින් පත්කර තිබේ.
 
ඒ අනුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නිසි බලධරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා අබේවික්‍රම මහත්මිය පත්ව සිටිති.
 
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්වයට පත්කිරීමට ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති හෙයින් නිසි බලධරයින් පත්කරන බව උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

 

 

 

 

 

 

 

 



අදහස් (6)

සෞන්දර්ය විශ්වවිද්‍යාලයට - වික්‍රමාරච්චි විද්‍යායතනයට නිසි බලධරයින් පත්කෙරේ

Mahee Sunday, 15 December 2019 10:52 AM

පත්වීම් ලැබූ දෙදෙනා පත්වීම් දුන් තැනැත්තාට වඩා විශ්වාසනීය නිසා හොඳක් වේ යයි බලාපොරොත්තු විය හැකියි.

:       8       29

කමල්Sunday, 15 December 2019 11:03 AM

එහෙමනම් පත්වීම් දුන් තැනැත්තා ගැන අවිශ්වාසක් ඇත්නම් එය නැතිවෙනවා නේ?

:       14       4

MaheeSunday, 15 December 2019 01:01 PM

ඔව්, තාර්කිකව ඔබ හරි. නමුත් මේ දෙන්නා සැබෑ උගතුන් බව පෙනෙන නිසා එහෙම නොවෙන්නත් පුළුවන්... උදාහරණයක් හැටියට, ජේ.ආර්.විසින් අගවිනිසුරු හැටියට පත්කරනු ලැබූ, තමන්ගේ හිතවතා වූ, නීතිපති දෙපාර්තමේන්තුවේ වත් නොසිටි, නෙවිල් සමරකෝන් මහතා කිසිවෙකුට ගැති නොවූ අති විශිෂ්ඨ විනිසුරුවරයෙක් වුණා වගේ...

:       0       10

මුණසිංහMonday, 16 December 2019 01:14 AM

ෙද්ශපාලඥයාෙග් වගකීම රට නිවැරදි මගකට ගැනීම. ඒ සදහා සුදුසු අය තේරීම ඔහුගේ වගකීම. මේ කියන විදියට ඒ වගකීම ඉටුකර ඇති බව පැහැදිලි යි.

:       1       1

DahamSunday, 15 December 2019 10:36 PM

හැම මහාචාර්ය වරයකුම විශ්වාසනීය දැයි කීම අසීරුය. විශ්වාසනීයතාවය සහ උගත්කම අතර සම්භන්ධයක් නැති බව අත්හදා ඇත්තෙමි .

:       0       3

කපුරුහාමි Sunday, 15 December 2019 03:55 PM

ජේ.ආර්. ගේ කාලේ එහෙම වුණාට දැන් ඒ තත්වය නැහැ. ඉන්න අය දේශපාලුවන්ගේ රූකඩ වෙලා.

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 11 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 186 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 77 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 94 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 262 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2705 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site