IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසීමෙන් අටලුගම පී.සී.ආර්. පරික්ෂණ නවතී

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිතයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට  බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් හෙට (03) දින අටුලුගමදී සිදුකිරීමට නියමිත පි.සි.ආර්. පරීක්ෂණ නවතා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.

එම රෝගියාට කලින් දැනුම් දුන් පරිදි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාම සඳහා ගිලන් රථයක් සමඟ අටලුගම ඔහුගේ නිවස අසලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු   ගිය අවස්ථාවේදී ආවේගශීලිව ඔවුන්ට බැණ බැන වැදී රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කැබ් රථයේ නැගී නැවත කාර්යාල වෙත පැමිණීමට සූදානම් වීමේදී ආසාදිත පුද්ගලයා එකවරම කැබ් රථය අසලට පැමිණ එහි දොර බලහත්කාරයෙන් විවෘත කර "උඹලටත් කොරෝනා හදන්න ඕනේ" යැයි කෑගසා පවසමින් කැබ් රථය තුළ සිටි නිලධාරීන් දෙසට කෙළ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බණ්ඩාරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය මෙසේ පැවසුවාය.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළා. අටුලුගම ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තියෙන්නේ. ඉදිරි කටයුතු පිළිබඳ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.

ඒ වගේම මෙම සිද්ධියට මුහුණ පෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සහ කැබ් රථයේ  රියැදුරුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලබාදුන් බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.



අදහස් (16)

සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසීමෙන් අටලුගම පී.සී.ආර්. පරික්ෂණ නවතී

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 December 2020 01:26 AM

බලන්න මේ වර්ගයේ සිටින අමානුෂික තිරිසනුන්ගේ හැටි... මේ වර්ගයේ තිරිසනුන් කිහිප දෙනෙකු මනුෂ්‍ය ධර්මයට පටහැනි දේ ලියනු පෙණුනා. මේ වර්ගය ගැන වෙන කිසිම දිනෙක නොමැති පිළිකුලක් දැනුණා. මේ වර්ගය ගැන අප පෙරට වඩා සිහිනුවණින් කටයුතු කිරීම වටී. මොවුන් කෙල ගසා රෝගය මහා ජාතියට බෝකරනවා යයි පැතුරුණු ආරංචි සත්‍ය බව දැන් පෙනී යනවා නොවේද? වයිරස් සහිත මෘත දේහ මොවුන්ට දුන්නා නම්, ඒවා නැවත ගොඩගෙන අනෙක් ජාතීන් සිටිනා ප්‍රදේශවලට වෛරස් පැතිරවීම සිදුකළේ නම්, රට ත්‍රස්තයින් අතේ නොවේද? මොවුන් ගැන අවබෝධ කිරීමට මේ කළ දේ හොඳටම ප්‍රමාණවත්ය. රටේ ජීවත්වන මනුෂ්‍යයින්ට වඩා ඔවුන්ට ඔවුන්ගේ මළමිනී වටී. මොන පැත්තේ සිටියත්, ඔවුන්ගේ දේශපාලකයන්ද සත පහකට විශ්වාස කළ නොහැකි බව අප සැම තරයේ සිහිතබා ගැනීම වටී...

:       0       0

නෙවිල් Thursday, 03 December 2020 01:43 AM

අජිත් රෝහණ මහතාණෙනි, දෙන දඬුවම සිතා ගත හැකිද?

:       0       0

ajith karnaratna Thursday, 03 December 2020 01:44 AM

මෙයා නම් මනුස්සයෙක් නොවේ..

:       0       0

Asanka Thursday, 03 December 2020 05:47 AM

අටලුගම කියන්නේ වෙනම රටක්.. අපි දැක්කා පොලිසියත් ගුටිකනවා. දැන් රජයේ සෞඛ්‍ය සේවකයින්ට කෙළ ගහලා එළවනවා. මෙ ටික සිංහල ගමක වුණා නම් මෙලහකට 100ක් විතර අල්ලලා උසාවි දාලා පොලිසියෙන්... නමුත් අටලුගමදී ආරක්ෂක අංශත් දෙකට නැමෙනවා. ලැජ්ජයි... එක රටක නීති 10ක්

:       0       0

NILAM Thursday, 03 December 2020 06:36 AM

මොවුන් මුඩුක්කු වැසියන්... ඔවුන්ට ගොඩක් දේවල් පිළිබඳ නිසි දැනුමක් නොමැත. කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුයි ඔවුන්ට නිසිලෙස අධ්‍යාපනය හා දැනුවත් කිරීම් සඳහා...

:       1       0

BamunuarachchiSunday, 06 December 2020 12:46 AM

මොවුනට අධ්‍යාපනය දීමට අපේ මුදල් වැයකළ යුතු නැත. මුඩුක්කුවේම ජීවත්වීම දෙවියන්ගේ කැමැත්තයි. ඒ කැමැත්තට විරුද්දව යාමට අපිට බැරිය.

:       0       0

Nuwan Thursday, 03 December 2020 06:42 AM

මේක මේ එක ජාතියක ප්‍රශ්නයක්... ඒ වගේම මේ ප්‍රශ්නය ලංකාවට විතරක් නොවේ... මුලු ලෝකෙම විඳවනවා.

:       0       0

Puppa Thursday, 03 December 2020 06:58 AM

මොවුන්ගේ සිතුම් පැතුම්, ගති සිරිත් අනුව මොවුන් යා යුත්තේ මුස්ලිම් බහුතරයක් ඇති රටකය...

:       0       0

fairoos Thursday, 03 December 2020 07:26 AM

මෙන්න මේ වගේ අයට තමයි වෙඩි තියන්න ඕනේ...

:       0       0

Kk Thursday, 03 December 2020 07:44 AM

මේ අටලුගම මිනිස්සු දැන දැනම අනික් මිනිස්සුන්ට මේ රෝග බෝ කරන්න උත්සාහ වීමෙන් පෙන්නුම් කරන්නේ මොවුන්ගේ මානසික මට්ටම කොයිතරම් පහත් මට්ටමකට වැටිලද කියන එකයි. පල්ලිවල මවුලවි කෙනෙකු හෝ මැදිහත් වී අල්ලා දෙවියන්ගේ නාමයෙන් හෝ මොවුන්ට මෙත් සිතින් සමගියෙන් ලෙන්ගතුව යහපත් වැඩවලදී සහයෝගය දෙන්න පුරුදු කරන්න ඕනේ නේද? බොහොම කණගාටුයි මේ අටලුගම වැසියන්ගේ ක්‍රියාකලාපය ගැන...

:       0       0

Prabha Thursday, 03 December 2020 08:14 AM

මෙයානම් අමුතුම සත්තු ජාතියක්...

:       0       0

banda Thursday, 03 December 2020 08:54 AM

අටලුගම බලෙන් PCR කරනවා. මහර PCR ඉල්ලපු සිරකාරයින් වෙඩි තියයි... මේක පුදුම රටක්නේ...

:       0       0

banda Thursday, 03 December 2020 09:02 AM

අටුලුගම අගුලු දාන්න බලෙන් PCR කරන්නේ මොකටද?

:       0       0

Ajantha Thursday, 03 December 2020 09:35 AM

එක රටක් ... එක නීතියක්..

:       0       0

Laksitha Thursday, 03 December 2020 09:37 AM

ගහන්න මේ අයට....

:       0       0

pradeepa Thursday, 03 December 2020 11:45 AM

අලි සබ්‍රි නිසා අටලුගමට මොනවත් කරන්න බැහැනේ... නැතිනම් අපේ සර් දන්නවා කොහොමද මාට්ටු කරන්නේ කියලා. එයාලා දඟලනවා වැඩියි.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 84 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 325 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 577 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1015 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 708 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1564 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site