(අජන්ත කුමාර අගලකඩ)
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට සැරසෙන සෝෆා ගිවිසුමට තමන් දැඩි ලෙස විරුද්ධ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපති මන්දිරයේදී පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
තමා මේ බව කැබිනට් මණ්ඩලය තුළද ප්‍රකාශ කර ඇති බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සෝෆා ගිවිසුමට විරුද්ධ බව ජනපතිි කියයි
Arachchi Wednesday, 26 June 2019 06:01 AM
බොහොම ස්තුති.. කුමන වැරදි තිබුනත්, රටට වෙන ලොකු විනාශයක් වලක්වන්න ඔබතුමාට ශක්තිය ලැබේවා..
විජිත් Wednesday, 26 June 2019 08:16 AM
ඒ බව වහාම රූපවාහිනී මගින් ජනතාවට දැනුම් දෙන්න. ඒ බව එහි ඇති භයානක කම මහජනයාට විස්තර කරන්න. ඔබයි රටේ නායකයා. ඔබට ලොකු වගකීමක් තියෙනවා රට විදේශිකයින්ගෙන් ආරක්ෂා කරගන්න. ඔබ මේ බව රටටම හෙලිකලොත් ඔය දේශපාලකයන්ට යන්න තැනක් නැතිවෙන්නත් පුළුවනි.
thilakasiri Wednesday, 26 June 2019 11:35 AM
මේකත් 19 වගේද? මේවගේ ගිවිසුම් තේරුම් ගන්න අමාරු නිසා ඒ පිළිබඳ දැන උගත් අයගෙන් අහල බලලාද නැත්නම් නාටක කාරයෝ කියන කතා පමණක් අහලද මේ තීරණය ගත්තේ..? මොකද ඔය විධායක ජනපති ක්‍රමය 1977දී ජේ.ආර් හැදුවේ ප්‍රබල බලවේග 6ක් මර්ධනය කර ලෝකේ අතපෑමෙන් මිදී උතුරු නැගෙනහිරට වෙනම රජයක් ඉල්ලා 1975 සිට අරඹා තිබුණු දෙමළ-මුස්ලිම් යුද්ධය නවතා රට සංවර්ධනය කරන්නට බව නොදැන එය අහෝසි කරන්න කියමින් රැලි පවත්වමින් ඇවිත් 2015 දීත් එහෙම කියලා ජනපති වෙලා සෝභිත හාමුදුරුවෝ රොටිය පිච්චුනා කිව්වා වගේ කියද්දී රනිල් උපායෙන් මෙයාගේ අනුමැතියත් ලබාගන 19න් ඕක 90%කින් අහෝසි කරලා බව තේරිලා තියෙන්නෙත් දැන්නේ... අනේ අපොයි මෙහෙම සාපයක් එයාට වැදිළලු... රටේ ජනතාව වන අපි නම් කියන්නේ 20ත් ගෙනැල්ලා බලය සම්පූර්ණයෙන්ම අහෝසිකරලා රටේ ජනතාව පූර්ණ බලයට පත්කරන පාර්ලිමේන්තුවට බලය පවරලා ස්වාධීන කොමිෂන් හරහා වැරදි කරන අයට නඩු පවරන එමගින් උසාවියෙන් දඬුවම් දෙන නීති නැත්නම් පක්ෂ විපක්ෂ විවාද පවත්වමින් පාර්ලිමේන්තුවෙන් නීති හදන සංස්කෘතිය බිහිවේවා කියලයි...
ramithWednesday, 26 June 2019 05:44 PM
මේක 19 වගේ නොවෙයි. මුළු රටම අරාජික වන කුමන්ත්‍රණයක්. 21 බෝම්බ ප්‍රහාරයත් මේ ගිවිසුමේම කොටසක්.
Bamunuarachchi Wednesday, 26 June 2019 11:02 PM
එතකොට අර වඩුමඩු වගේම ගෙවල්වල තිබෙන සෝෆාත් තහනම්ද?
thilakasiri Thursday, 27 June 2019 07:11 AM
රමිත, ඒ කියන්නේ 21 බෝම්බ ප්‍රහාරය මේ ගිවිසුමේම කොටසක් බව ඔයා හරියටම දන්නව. CID එකට ඔබ වැදගත් පණිවුඩයක් දීලා තියෙන්නේ.