IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සොමාලියානු ජාතික ධීවරයින් තිදෙනා රටින් පිටුවහල් කිරීමට නියෝග කෙරේ

සුමතිපාල දීයගහගේ සහ ඩී ජි සුගතපාල 
 
බෝට්ටුව අනතුරට පත්විම නිසා මුහුදේ පාවෙමින් තිබියදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන විත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෝමාලියානු ජාතික ධීවරයින් තිදෙනා රටින් පිටුවහල් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පීරිස් මහතා අද (20) නියෝග කළේය.

 
ශ්‍රි ලංකා මුහුදේ සිට මුහුදු සැතපුම් 107ක් ඈත මුහුදේදී ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ගාලු වරාය වෙත ගෙන එන ලද මෙම ධිවරයින්ගේ අනතුරට පත්ව තිබූ යාත්‍රාව සහ එංජිමද මුදා හරින ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදි නියෝග කළේය.
 
පසුගිය මැයි මස 4 වන දින සෝමාලියාවේ මොගඩිෂු වරායෙන් ඩිංගි බෝට්ටුවකින් ධීවර කටයුතු සඳහා ගොස් සිටියදී පසුගිය 4 වන දින මෙම යාත්‍රාවේ ඉන්ධන අවසන්වීම නිසා මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාවට ලැබුණ තොරතුරක් මත නාවික හමුදාවට අයත් නන්දිමිත්‍ර යාත්‍රාව ගොස් මෙම ධීවරයින් තිදෙනා බේරා ගෙන තිබේ. 
 
බේරා ගත් ධීවරයින් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබූ අතර නැවත අද (20) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙසේ රටින් පිටුවහල් කිරිමට නියෝග කළේය.



අදහස් (2)

සොමාලියානු ජාතික ධීවරයින් තිදෙනා රටින් පිටුවහල් කිරීමට නියෝග කෙරේ

rasika Friday, 20 July 2018 07:11 PM

ඇයි එයාලව හිරේ දන්නේ. එන්ජිම නැවතිලා තියෙන්නේ තෙල් නැතුව. එයාලා හිතාමතා කල වරදක් නෙමෙයිනේ. මෙයාලව ඒ රටේ තානාපති කාර්යාලය සම්බන්ද කරලා යවන්න තියෙන්නේ. මෙච්චර කල් මොකටද මෙහෙ නඩු අහ අහ තියාගන්නේ.

:       39       127

රවින් Saturday, 21 July 2018 02:56 AM

මුහුදේ සිමා නිර්ණය කිරීමට මායිම් ලකුණුකර නොමැත. අනික් කාරණය තමා බෝට්ටුවේ ඉන්දන අවසන්වීම. මොකෝ ඉන්දන හල් මුහුද මැද්දේ තියනවායෑ. මනුෂ්‍යයින් හැටියට නැවත තම රටට පිටත් කර යැවීම සුදුසුම ක්‍රියාමාර්ගයයි.

:       117       143

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 192 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 224 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 238 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 512 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 447 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1861 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site