IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සුළු ව්‍යාපාරිකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකු ඇප කොන්දේසි ලිහිල් කරයි

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
 
සුළු පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
 

ඇමතිවරයා මේ බව පැවැසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී එස්.ඒ මුතුකුමාරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සුළු ව්‍යාපාරිකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකු ඇප කොන්දේසි  ලිහිල් කරයි



අදහස් (3)

සුළු ව්‍යාපාරිකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකු ඇප කොන්දේසි ලිහිල් කරයි

සෙනෙවි Wednesday, 18 July 2018 02:39 PM

දේශපාලන ණය දෙන්න බැංකුවලට උපදෙස් දෙන්න. අැනගත්තම පාඩුයි කියල විකුණා දමමු. නැත්නම් කොටස් විකුණමු. පළමුව ඔය කියන ව්‍යවසායකයා රකින්න ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන්න.

:       17       175

සෙනෙවි Wednesday, 18 July 2018 02:39 PM

ලිහිල් කරල දේශපාලන ණය දෙන්න බැංකු වලට උපදෙස් දෙන්න බැංකු අැනගත්තම පාඩුයි කියල විකුණා දමමු. නැත්නම් කොටස් විකුණමු. පළමුව ඔය කියන ව්‍යවසායකයා රකින්න ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන්න. අගට බෙහෙත් කරන්න එපා රෝග නිධානයට බෙහෙත් දෙන්න... එතකොට බැංකු නොබියව ණය මුදාහරිවි.

:       50       111

himalThursday, 19 July 2018 03:38 AM

ව්‍යවසායකයා රකින්න ආණ්ඩුවකට බෑ, කරන්න පුළුවන් දෙය තමයි ව්‍යවසායකයාට පහසුකම් දෙන එක. ව්‍යවසායකයා කරන්නේ අවදානම් දරණ එක, ඒ අවදානම කළමනාකරණය කරන්න එයා දැන ගත්තේ නැත්නම් ලාභ ලබන්න බෑ. අනික ලංකාවේ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය සඳහා පියවර ‍රැසක් වසර ගණනාවක් තිස්සේ ගෙන තිබෙනවා. ව්‍යවාසයකත්ව පාඨමාලා, පශ්චාත් උපාධි දක්වා තිබෙනවා. ව්‍යාපාර උපදේශන, වෙළෙඳපොළ හා ප්‍රදර්ශන අවස්ථා ආණ්ඩු සංවිධානය කරලා තිබෙනවා. අශ්වයා වතුර ළඟට ගෙන ගියාට වතුර බොන්න ඕන අශ්වයා.

:       24       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 45 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 328 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1063 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2492 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1681 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 989 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site