(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වෛරසය ආසාදනයෙන් අංගොඩ වසංගත රෝග පිළිබඳ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගත් , චීන ජාතික කාන්තාව අද(19 ) සවස යළි සිය රට බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියාය .
ලිඕ යාන් (43) නැමැති ඇය චීනයේ හූබෙයි ප්‍රාන්තයේ උපත ලත් කාන්තාවකි .
අද සවස 5.35 ට චීනයේ ගුවැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියාය .
සබැඳි
කොරෝනා වැළඳුණ චීන කත සුවය ලබා රෝහලෙන් පිටව යයි
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුවය ලැබූ චීන කත ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි
siri Wednesday, 19 February 2020 03:42 PM
අසියාකරයේ බොහෝ රටවල ගුවන් සමාගම් චීන වෙත පැවැත්වූ සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර සමහර රටවල් කිසිම චීනයේ පදිංචි චීන ජාතිකයෙකුට හෝ මෑතදී චීනයේ සංචාරය කල අනෙකුත් රටවල අයටත් ඒ රටවලට ඇතුල් වීමද සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති කාලයක අපේ ගුවන් යානා තවමත් චීනයට පියාසර කරන එක පුදුමයි.
SunilThursday, 20 February 2020 02:30 AM
පුදුමයි, සිරි ගැන හරිම පුදුමයි; අනේ සිරි මිනිසෙකුට උදව් කිරීම පුදුම වීමට දෙයක් නොවේ
de silva Wednesday, 19 February 2020 05:09 PM
සිරි මහත්මයාගේ කතාව සම්පුර්ණ ඇත්ත , නමුත් අපේ පාලකයන්ට ලොකු ලොකු කොමිස් කුට්ටි ලැබෙන්නේ චිනෙත් එක්ක කරන ගනු දෙනු වලින්, එම නිසා ඔවුන් රටේ ජනතාවට හෙන ගැහුවත් කමක් නැහැ කියලා පාඩුලබමින් හරි ශ්‍රී ලන්කන් ගුවන් යානා චීනෙට යවන්නේ ,චීනෙට යන ගුවන් යානා වල 10% වත් මගින් නැහැ.
lankasri Wednesday, 19 February 2020 06:09 PM
ශ්‍රී ලංකාවක් කොහෙද මෙහෙත් චිනෙනේ. 69 ලක්ෂේ කෙරුවාව තමයි.
de silva Thursday, 20 February 2020 07:20 AM
සුනාමි , ගංවතුර ආධාර වලිනුත් , රෝගීන්ට රජයේ රෝහලෙන් දෙන බෙහෙත් වලිනුත් කොමිස් ගහන දේශපාලකයන් නිලධාරීන් ඉන්න මේ රටේ සමහරු අනිවාර්යයෙන්ම කැමති ඇති මේ කොරෝන වසන්ගතෙත් ලංකාවේ පැතිරිලා යනවනම්...............මොකද එතකොට හොඳට කොමිස් ගහන්න පුළුවන් නිසා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව පාඩු ලබලා හරි චීනෙට ගුවන් යානා යවනවා. චීනෙන් එන සියලුදෙනාම කිසිම ප්‍රශ්නයක් නොමැතිව මෙහෙ එන්න පුළුවන්.
Rohana Thursday, 20 February 2020 09:32 AM
කොරෝනා වැළදීමත් නරකම නෑ.