IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සුමන්තිරන් විදේශිකයන් හමුවේ ශ්‍රී ලංකාවට දොස් පවරයි

සිරාජ් හසීම්

ශ්‍රීලංකාව තුළ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වීමේ කිසිදු ප්‍රගතියක් නැති බවත් මෙකී යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙසට ලක් රජය වෙත දැඩි බලපෑමක් සිදුකරන ලෙසත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විදේශීය රටවල්වලින් ඉල්ලා තිබේ.
 
ශ්‍රීලංකා රජය ජාත්‍යන්තරය විවිධ හේතුකාරණා පෙන්වමින් යෝජනාව ක්‍රියාත්මක කරන බව කියමින් ජාත්‍යන්තරය රැවටීමට උත්සහා කරනු ඇති බවද හෙතෙම කීය.
 
ලබන 27වනදා අරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලක් රජය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන සැසිවාරයට සහභාගී වන විදේශීය රටවල් 26ක නියෝජිතයින් 40 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් සුමන්තිරන් මහතා මේ බව අවධාරණය කර තිබිණි.



අදහස් (14)

සුමන්තිරන් විදේශිකයන් හමුවේ ශ්‍රී ලංකාවට දොස් පවරයි

Raveendra Sunday, 18 February 2018 02:18 PM

කවදද මේ උන්දැලා තමන් උපන් බිමට හොඳක් කිව්වේ? හැමදාම ගතුකේලම් කියනවා මිසක්. දිව්‍ය ලෝකේ නිකං ලැබුණත් අඟහරු ලෝකේ දුන්නේ නැහැ කියකියා අඬනවා.

:       9       538

Danuska Sunday, 18 February 2018 04:15 PM

ෆෙඩරල් නම් සොර්ය් තමඊ

:       1       10

Thilina Sunday, 18 February 2018 04:31 PM

සංහිඳියාව කියන්නේ මේකට වෙන්න ඇති ..තමන්ගේ රටට විරුද්ධව හැමදාම කේළම් කියමින් හතුරුකම් කරන මේ මිනිස්සු පස්සෙ යන කොන්ද පණ නැති නායකයෝ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා ඉවරයි ..

:       2       89

Perera Sunday, 18 February 2018 05:45 PM

වල් ඌරන් කැකුණ තලනකොට හබන්කුකුලට මගුල් කියන්නේ මේවට තමයි.

:       1       101

sam Sunday, 18 February 2018 10:45 PM

මූ දවල් මිගෙල් රෑ දනියීල්.

:       1       22

Ranjan Monday, 19 February 2018 12:33 AM

යහපාලනය මොනවද කියන්නේ. ජාත්‍යන්තරයෙන් ප්‍රශ්නයක් නැහැ කියා රනිල්, මෛත්‍රී කිව්වා නේද?

:       1       1

Dr Edward Perera Germany Monday, 19 February 2018 01:01 AM

බටහිර රටවලට පැන ආ දෙමළ සරණාගතයින් මේ රටවලට ආණ්ඩුවලට කිවයුතු "දුක් ගැනවිල්ල" කිසියම් සංවිධානයක් විසින් ඉතාමත් සුක්ෂමව එක ෆොර්මැට් එකකට සකස් කරලා තියෙන්නේ. පල්ලියේ උදව් ඇතිව කතෝලික එමනුවල් පියතුමා දෙමළ ඩයස්පෝරාවට නායකත්වය දෙනවා. උතුරේ ජාතිවාදී දෙමළ නායකයෝ වරින් වර පිටරට ගිහින් ලංකාවට විරුද්ධ චෝදනාවලට පොහොර දමා එන්නේ දෙමළ ඩයස්පෝරාවේ පැවැත්මට ඒ ද්‍රෝහී පිළිවෙත අවශ්‍ය නිසයි. අපේ තානාපති සේවාවන්ද මේ ද්‍රෝහීන්ට රහසින් කඩේ යනවා.

:       1       131

Laksiri Monday, 19 February 2018 02:56 AM

තව අවුරුදු දෙකයි. ඔහොම යං...

:       1       14

rama Monday, 19 February 2018 03:51 AM

මෙයාල එක්ක තමි එජාපය දීග කන්න යන්නේ අනේ මෙහෙමත් මිනිස්සු?

:       1       60

yaha Monday, 19 February 2018 04:16 AM

මේ හැතිකරය තනිකර වසංගතයක් ...මුන්ගේ එවුන් යුද්දෙට පින් සිද්දවෙන්න වෙන රටවල් වල පුරවැසිකම් අරගෙන ලංකාවත් සල්ලිවලට ගන්න හදනවා.......මුන්ව රටෙන් පන්නල දන්නා ඕනේ... සුද්දෙක් දැක්කොත් කේලම් කියන්න පුරුදු වෙලා ඉන්න හිගන්නෝ ජාතියක් ......

:       1       446

යුක්ති Monday, 19 February 2018 08:07 AM

රනිල්ව පත් කලේ කොහොමද? නීතිපති විමසුවාද? බහුතර ආසන තිබුණාද? නිකම්ම රනිල්ට දිවුරුම් දුන්නා. දැන් ඇයි මේ බහුබූත කරන්නේ?

:       0       1

කුමාර් (ගල්ෆ්) Monday, 19 February 2018 08:29 AM

"පුනරුත්ථාපනය වු එල්.ටී.ටී.ඊ සමාජිකයින් යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට" ජිනීවාවල බයිලා ගහන මේ රිලවුන්ට මේවා පෙනෙන්නේ නැද්දෝ...!!!

:       0       1

nuwan Monday, 19 February 2018 08:42 AM

ආක්‍රමණ විදිහට ලංකාවට ඇවිත් පැල පදියන් වූ අය දැන් රටේ කෑල්ලක් ඉල්ලනවා. මඩු වලිගෙන් ගහලා එලවන්න ඕනේ මේ වගේ අය...!

:       0       0

rocky Wednesday, 21 February 2018 01:58 AM

නුවන් ළමයෝ. කවුද රටෙන් කැල්ලක් ඉල්ලුවේ? මේ පොහොට්ටුවෝ ඡන්ද කාලේ කෙලපු කෙබර වලට ඔහෙත් රැවටිලා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 8 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 312 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1037 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2473 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1668 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 979 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1445 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site