IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සුනාමි කටකතාවක් නිසා මුලතිව් පාළුවට යයි

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් ප්‍රදේශයට සුනාමි අවදානමක් ඇති බවට කටකතා පැතිරීම හේතුවෙන් අද(21) උදෑසන මුලතිව් නගරය පාළුවට ගොස් තිබිණි.
 
මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා පැමිණ තිබෙන අතර ඊයේ (20) සවස කිසියම් පිරිසක් විසින් සුනාමි අවදානමක් ඇති බවට ජනතාව බිය ගන්වනු ලැබීම නිසාවෙන්  මෙම තත්ත්වය ඇතිවී තිබේ.

මුලතිව් පොලීසිය පැවසුවේ කිසිදු සුනාමි අවදානමක් නැති බවත් කටකතාවක් හේතුවෙන් ජනතාව රැවටී ඇති බවත් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරන ලෙසට ජනතාව දැනුවත් කළ බවත් ය.

පසුගිය දිනවල ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ යාමනිසා මුලතිව් ධීවරයින් හා ජනතාව යම් බියකින් පසුවන බවට වාර්තා වෙයි.



අදහස් (4)

සුනාමි කටකතාවක් නිසා මුලතිව් පාළුවට යයි

sam Tuesday, 21 November 2017 09:46 AM

අපේ පොලිසියේ තියන නොදැනුවත්කම පැහැදිලි වෙන තවත් අවස්තාවක් . ඊයේ නිව් කැලිඩෝනියා ව (ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට කිලෝමීටර් 1500 පමණ නැගෙනහිර) රික්ටර් මාපක 7 කට වැඩි භූමිකම්පාවක් ඇති වී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළා . නමුත් පසුව ඒ අනතුරු ඇඟවීම ඉවත් කළා . කටකතාවක් හේතුවෙන් මිනිසුන් රැවටුනා කියා කීම පොලිසියේ නොදැනුවත්කම නිසායි .

:       9       61

sana Tuesday, 21 November 2017 10:32 AM

ලංකාවේ තරම් මෝඩ මිනිස්සු කොට්ටාශයක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති......

:       1       2

Nadeeshan Tuesday, 21 November 2017 05:58 PM

වැස්සම කොහොමද මුහුදේ වතුර වැඩිවෙන්නේ?

:       6       5

channaWednesday, 22 November 2017 04:15 AM

වැහි වතුර මුහුදුදට එකුතුවුණාම.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 158 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 415 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1062 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1341 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 444 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 209 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site