අමල් වික්‍රමරත්න
මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා කොට්ඨාස බෙදාවෙන් කිරීමට පත් කළ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව සකස් කර අවසන් කර ඇති බැවින් එය අද (19) විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාරදීමට නියමිතව එම කමිටුව පවසයි.
එම වාර්තාව පසුගිය 14 වනදා විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වෙත භාරදීමට නියමිතව තිබූ නමුත් එදින අමාත්‍යවරයා කාර්යාලයේ රැඳී නොසිටීම නිසා අද 19 එය අමාත්‍යවරයාට භාර දීමට තීරණය කර ඇත.
ආචාර්ය කනකරත්නම් තවුලිංගම්, ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, මහාචාර්ය එස් එච් හිස්බුල්ලා,කථීකාචාර්ය විජය සන්දිරන් හා විශ්‍රාමික අතිරේක මැතිවරණ කොමසාරිස් ප්‍රේමතිලත සිරිවර්ධන යන මහත්වරුන් සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබේ.
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සීමා නිර්ණය කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා අතට
සතයපාල Monday, 19 February 2018 05:11 AM
මෙයා මේකත් තව කොපමණ කාලයක් අල්ලන් ඉදීවිද දන්නේ නැහැ?
abiya Monday, 19 February 2018 06:15 AM
මෙයා හොඳ ඇන්කර් එකක්!!!
රවින් Monday, 19 February 2018 10:58 AM
ඔය වාර්තාව හමස් පෙට්ටියට දාන්න. වාර්තාව නැතුව වෙලා තියන හරිය මදිද? සමහර පළාත් ආයතනවලට ආයතනය තුළ වැඩ කරන මුළු සේවකයින්ට වඩා මහජන නියෝජිතයින් පත්වෙලාලු...