IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සීනි කන්ටේනරයෙන් කොකේන් කිලෝ 160ක් හමුවෙයි

(ඉන්දිකා රාමනායක)

සතොස මගින් පෞද්ගලික සමාගමක් හරහා  මෙරටට ගෙන්වන ලද  සීනි කන්ටේනරයක් තුළ සඟවා තිබු කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 160 ක තොගයක්  අද (19) පස්වරුවේ සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

පෞද්ගලික සමාගමකට ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත බ‍්‍රසීලයේ සිට ගෙන්වන ලද සීනි කන්ටේනරය කොළඹ වරායේ සිට අද පස්වරුවේ  රත්මාලන බොරුපන ප‍්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානයට ගෙනැවිත් ඇති බව උසස් පොලිස් නිලධාරියකු ලංකාදීපයට පැවසීය.

ආර්ථික මධ්‍යස්ථානයේ දී  අද පස්වරු 5ට පමණ එම කන්ටේනරය කඩා ඉවත් කිරීමේ දී ඒ තුළ සුක්ෂම ලෙස සඟවා තිබු  සැකකටයුතු බෑග් 10 ක් එහි සේවකයින්ට හමුවී ඇත.

පොලිස් මුරපොළේ පොලිස් නිලධාරීන්  පැමිණ එම පාර්සල් පරික්ෂා කර ගල්කිස්ස පොලිසියට දැනුම් දී මෙන් පසු  පොලිසිය පැමිණ  එම පාර්සල්  සහිත කන්ටේනරය පොලිස් බාරයට ගෙන ඇත.



අදහස් (4)

සීනි කන්ටේනරයෙන් කොකේන් කිලෝ 160ක් හමුවෙයි

ජයන්ත මිලානෝ Wednesday, 19 July 2017 03:27 PM

පහුගිය කාලයේ කුඩු කන්ටේනර් වලට වෙච්ච දෙයක් නැහැ. මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් නිදහසේ ඉන්නවා. මේවාට අදහස් දාන එකත් වැඩක් නෑ. මේවා පිටුපස ඉන්නේ දේශපාලනය කරන අයනේ...

:       18       63

shan saudi Wednesday, 19 July 2017 07:18 PM

ගරු ජනපතිතුමනි මෙම සීනි ගෙන්වන ආයතන රාජසන්තක කර මෙම කන්ටේනරය අයිති හා නිදහස් කර ගැනීමට පැමිණි සියලු දෙනාට මරණ දඩුවම ලබාදී හැකි ඉක්මනින් එය ක්‍රියාත්මක කරන්න

:       0       0

ලුම්බිණි Thursday, 20 July 2017 01:20 AM

මෙම කුඩු ජාවාරම් ගැන අත් අඩංගුවට පත් කිසිවෙක් ගැන තොරතුරු නැහැ. මෙහෙම දෙයක් උනාම එම වෙළඳුන්ට තවත් කොන්ත‍්‍රාත්තු නොදිය යුතුයි. වෙන රටවල නම් ආනයිකයා වග කිව යුතුයි කොන්ටෙයිනර් වල අඩංගු දේවල් ගැන.

:       0       0

sanju Thursday, 20 July 2017 02:10 AM

ඔක්කොම හොරු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 95 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 245 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 638 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 907 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 333 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 164 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site