IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සිසුවා වෙනුවට විභාගය ලියන්න ගිය මිතුරා කොටුවෙයි

තරංග ගුණරත්න
 
මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අදට (10) නියමිත  ගණිතය විෂය 1  ප්‍රශ්න පත්‍රය සඳහා අයදුම්කරු වෙනුවට ඔහුගේ මිතුරෙකු  විභාගය සඳහා පෙනී සිටි යැයි සැක පිට අද උදැසන  අත් අඩංගුවට ගත් බව තිහගොඩ පොලිසිය පවසයි.


මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විභාග ශාලාවේදී  විභාග අපේක්ෂකයා    ඔහුගේ මිත්‍රයකු  ඉදිරිපත් කර තිබිණැයි ද, ඒ පුද්ගලයා ගැන සැක සිතී සොයා බලද්දී විභාග අපේක්ෂකයා නොව වෙනත් පුද්ගලයකු බව අනාවරණය වීයැයි ද විභාග දෙපාර්තමේන්තු ආරංචි කියයි.
 
 සැකකරු 25 හැවිරිදි තරුණයෙකි.
 
විභාගය සදහා  ඉදිරිපත් වන ශිෂ්‍යයා  පෙර දින  රියදුරු බලපත්‍රය  ඉදිරිපත්කර විභාගයට ඉදිරිපත්වී ඇති අතර අද දින  ඔහුට අයත් ජාතික හැඳුනුම්පත  රැගෙන ඔහුගේ මිත්‍රයා විභාගයට ඉදිරිපත් වී ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (2)

සිසුවා වෙනුවට විභාගය ලියන්න ගිය මිතුරා කොටුවෙයි

neela Monday, 10 December 2018 09:00 PM

මේ දරුවා හිතන්න ඇති මෙච්චර හොරකම් වෙන රටේ මාත් පොඩි ගේමක් දුන්නට මොකද වෙන්නේ කියලා.

:       0       0

Akila Tuesday, 11 December 2018 02:58 AM

රියදුරු බලපත්‍රයක් තියෙන්නේ කොහොමද සාමාන්‍ය පෙළ ලියන සිසුවෙකුට ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 276 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 231 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 158 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 107 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 465 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1430 1

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site