(රංජන් කස්තුරි)
කොළඹ විශ්ව විද්‍යාලයට අයත් රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය සතුව තිබූ මොරගස්මුල්ල කාන්තා ශිෂ්‍ය නේවාසිකාගාරය හදිසි කොවිඩි - 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර දේශපාලනාඥයන් පිරිසක් එය නැවත විවෘත කර ඇතැයි දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව චෝදනා කරයි.
ජාතික ව්‍යසනයකදී එයට මුහුණදීමට විධිමත් සලැස්මක් තිබිය යුතු අතර යම් දේපළක් පවරා ගන්නේ නම් ඒ පිළිබඳව අදාල පාර්ශව සමග සාකච්ඡා කළ යුතු බව ද පවසන දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව මොරගස්මුල්ල නේවාසිකකාරය විවෘත කිරීමේදී එවැන්නක් සිදුව නැතැයි ද සඳහන් කරයි.
දේශීය වෛද්‍ය සිසුන්ගේ පොත්පත් ඇඳුම් පැළඳුම් පවා නේවාසිකාගාරය තුළ තිබියදී මෙම ගොඩනැගිල්ල කොවිඩ් මධ්‍යස්ථානයක් කිරීම නිසා ශිෂ්‍යාවන්ට තමන්ගේ පොත්පත් හා නිල ඇඳම් ආදිය රැගෙනයාමට නොහැකි තත්ත්වයක් හටගෙන ඇතැයි ද දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ සභාපති පසිඳු එම් දසනායක මහතා කියයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිසුන්ට නොදන්වා නේවාසිකාගාරය ප්‍රතිකාර මධ්‍යස්ථනයකට දීලා
CHANDIMA Sunday, 16 May 2021 04:12 PM
රජයේ ආයතනයක වෙනසක් කරන්න එකට යන එන අයට දැනුම්දීලා අවසර ගන්නේ මොනරටේද?
rocky Monday, 17 May 2021 02:44 AM
චන්දීම, ඕක මෝඩ අදහසක්. ඊට ඉස්සෙල්ල පාවිච්චි කරමින් සිටි අයට දැන්විය යුතුයි. ඔබට අයිති ගෙයක් කුලියට දුන්නම පදිංචි අය නැති අතරේ දොරවල් ඇරලා ඒක තවත් කාට හරි කුලියට දෙන්න පුලුවන්ද?
bolpilima Monday, 17 May 2021 08:09 AM
චන්දිම පෙන්වන්නේ මේ රටේ උපන් අයගේ සිත් වැඩ කරන විදිහ වෙන්ටැ
Bamunuarachchi Tuesday, 18 May 2021 03:56 AM
ව්‍යසනයකදී එයට මුහුණදීමට විධිමත් සලැස්මක් තිබිය යුතුලු. අපි ගෙවල් වල ගිනිනිවන උපකරණ සවිකරගෙන ඉන්නවද? වාහනයේ හුළං පොම්පයක් තිබෙනවාද? බණ කතා කරනවා