IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරියාවේ දරුවන් වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානයෙන් හිස් ලියවිල්ලක්

ජීනිවාහිදීය (රොයිටර්)
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් සංවිධානය සිරියාවේ දරුවන් වෙනුවෙන් අද (20) විශේෂ “හිස් ලියවිල්ලක් ‘බ්ලෑන්ක් ඩොක්‍යුමන්ට්’ ” ප්‍රසිද්ධියට පත් කළේය. 

 
සිරියාවේ නැගෙනහිර ගූථා ප්‍රදේශයට රජයේ හමුදා එල්ල කරන ලද ගුවන් හා රොකට් ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 100කට ආසන්න පිරිසක් මියයෑමත් සමඟ යුනිසෙෆ් සංවිධානය එම ලියවිල්ල මාධ්‍ය වෙත නිකුත් කළේය.
 
“කුඩා දරුවන්, ඔවුන්ගේ මාපියන් ඔවුන්ගේ ආදරණීයන් ඝාතනය කිරීම කිසිදු ආකාරයකින් සාධාරණීය කළ නොහැක. එය කිසිදු වචනයකින් සාධාරණීය කළ නොහැක” යැයි යුනිෆෙස් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ ගීර්ත් කැපලාරේ නිකුත් කළ එම ලියවිල්ලේ දැක්විණි. 
 
යුනිසෙෆ් සංවිධානය නිකුත් කරන ලද එම විශේෂ “හිස් ලියවිල්ල’ අන්තර්ගතයක් නොමැති බව හැඟවීම සඳහා හිස් පෙළි දහයක් ද ඉන් අනතුරුව කරුණු විස්තර කරමින් පාද සදහනකින් ද සමන්විත විය. 
 
“දරුවන් විඳින පීඩාව විස්තර කරන්න වචන නැහැ. දරුවන්ගේ දුක අපට අවනම්බුවක්. දරුවන් මිය යනවා. එය සාහසික බව පෙන්නුම් කරන්නක්. මේ මිලේච්ඡ ක්‍රියා විස්තර කරන්න සාධාරණය කරන්න වචන නැහැ. මේ යුද්ධය නිසා දරුවන් පුදුමාකාර දුකක් විඳිනවා” යැයි යුනිෆෙස් සංවිධානය නිකුත් කරන ලද විශේෂ ‘හිස් ලියවිල්ලේ’ විස්තරාත්මක පාද සටහන්වල තවදුරටත් දැක්විණි. 
 
055
 

 

 



අදහස් (4)

සිරියාවේ දරුවන් වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානයෙන් හිස් ලියවිල්ලක්

Thusitha Tuesday, 20 February 2018 04:37 PM

LTTE එක ළමයි මරනකොට මේවගේ දෙයක් කරන්න හිතුනේ නැද්ද.

:       0       0

Senarath Wednesday, 21 February 2018 06:48 AM

මේ අපරාධ කරන උදවිය තමයි, අපේ රටේ යුධ අපරාධ වුණාය කියලා චෝදනා කරන්නේ. අපේ රටේ යුද්ධය අවසාන වූ නිසා, එ් අයගේ අවි ආයුධ විකුණාගෙන ආදායම සරුකර ගන්න බැහැනේ.

:       13       58

pradeep Wednesday, 21 February 2018 06:57 AM

සිරියාවේ විතරක් නොවේ ලෝකේ කොහේ හිටියත් අඹු දරුවෝ දුකට, මරණයට පත්වෙනවා දකින්න නොලැබේවා... දරුවෝ ආරක්ෂා කරන්න මහා බලවතුන්ගේ ඇස් ඇරේවා...

:       0       0

janahitha Wednesday, 21 February 2018 07:02 AM

එතකොට එල්.ටී.ටී.ඊ. එක ලංකාවේ අවුරුදු තිහක් ඝාතනය කලේ ඔටු පැටව්ද? කොහොමත් දැන් යූ.එන්. ලාගේ දෙපිට කාට්ටු වැඩ එළිවෙලා එයාලගේ බැටළු හම ගැලවීගෙන එන්නේ...

:       31       319

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 324 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 43 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 139 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 628 3

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 214 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 273 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site