IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

(ජයන්ත සමරකෝන්)
 
ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 600 දෙනකු පමණ නිදහස් කිරිමට පියවර ගන්නා බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.

සුළු වැරදි මත සිරදඬුවම් විදින සිරකරුවන් පිරිසකට මෙම නිදහස හිමිවන බව එම මුලස්ථාන ප්‍රකාශකයකු පැවසීය.



අදහස් (4)

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

pradeepa Friday, 27 November 2020 01:04 PM

සර්, මොන සෙල්ලමක් දාලා හරි දුමින්ද අලියාට ගන්නවා... අපිට කැට තියලා කියන්න පුළුවන්. ඒ චිත්‍රපටිය ළඟදීම එනවා හොඳේ...

:       2       32

K Perera Friday, 27 November 2020 06:41 PM

මේක!!! දැන් මොකටද එන්න දඟලන්නේ...? කුඩු දුමින්දත් මේ 600ට දමන්නකෝ..!!!

:       0       5

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 November 2020 04:43 AM

සුළු වැරදි තිබෙන අය නිදහස් කරනවා. යැයි කියමුකෝ... ඒත් එහෙනම්.. මොන කෙහෙල් මලකටද? අර මිනීමැරුම් සම්බන්ධ සිරකරුවෙකු නිදහස් කරන්න කියලා ඒ අපරාධ අනුමත කරන මන්ත්‍රීවරුන් වගයක් අර මොකක්ද අත්සන් කරලා දුන්නේ... ඒක නම් කරන්න එපා. ඒක කරනවා නම්, නීතිය බල්ලට දාලා තුනෙන් දෙකේ බලයත් තියෙන එකේ රටේ විනිසුරුවරුන්ව ඉවත්කරලා අධිකරණ වහලා ඒ ගොඩනැගිලි ව්‍යාපාර කිරීමට වෙනත් රටකට විකුණලා හරි බදුදීලා හරි නඩු අහන එකත් දේශපාලකයන්ම කරා නම් හරි වගේ... අපේ රටේ සමහර මිනිසුන්ට අවශ්‍ය වෙන්නෙත් ඒ තත්ත්වය ඇතිවීමනේ. කොහොමත් ඒකයි කියලා එ්කම කරමු. නැද්ද මං අහන්නේ..?

:       0       9

මංජුල Saturday, 28 November 2020 07:34 AM

දුමින්ද කමින් සූන්..

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 62 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 183 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 444 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 75 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 68 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 659 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site