(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ නිල්පනාගොඩමහ විද්‍යාලය වටා ඉදිකර ඇති තාප්පයේ බිතුසිතුවම් කරමින් සිටි ආදි සිසුන් තිදෙනකුව අද (05)සවස තියුණු ආයුධ වලින් කපා බරපතළ තුවාල සිදුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .
තුවාල ලැබු තිදෙනා ගම්පහ සහ දිවුලපිටිය රොහල් වලට ඇතුලත් කර ඇති අතර තුවාල ලැබු එක් අයෙකු පොලිස් නිලධාරියකු බවද පොලිසිය පවසයි .
මෝටර් රථයකින් සහ යතුරු පැදි වලින්පැමිණි පිරිසක් එම පහරදිම සිදු කර ඇති බවත් බිතුසිතුවම් කරමින් සිටින තැනින් සෙමින් ගමන් කරන ලෙස යතුරු පැදිකරුවන්ට පැවසිම එම පහරදිමට හේතු වි ඇතැයි පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ .
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිතුවම් අඳිමින් සිටි සිසුන් තිදෙනෙකු තියුණු ආයුධවලින් කපා දමලා
Siva Friday, 05 June 2020 03:51 PM
කපල නම් ඉතින් අහන්න දෙයක් නෑ... හීනටියන වෙන්න ඇති. කොහොම උනත් පාරේ යන අයට හිමින් හෝ වේගයෙන් යන්න නියෝග දෙන්න චිත්‍ර ඇදපු අයට අයිතියකුත් නෑ. එහෙම කිව්ව කියල පහර දෙන්න අයිතියකුත් නෑ.. එක රටක්, එක නීතියක් කියල කෑගහපු අය සාධාරණ විදියට නීතිය ක්‍රියාත්මක කරනව නම් හොඳයි.
Pradeep Friday, 05 June 2020 03:55 PM
පුදුම අවාසනාවන්ත සිදුවීමක්.. මෙවන් මිනිසුන්ගෙන් යහපත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ කෙසේද..? අපි කවදා නම් යහපත් සමාජයකට යමුද..?
රවින් Friday, 05 June 2020 04:49 PM
මිනුවන්ගොඩ රෝහලේ කොර වාට්ටුවක් නැද්ද? ඇඳිරි නිතිය ?
රොෂාන් Friday, 05 June 2020 09:13 PM
තාප්ප කිලිටි කරන බත් බැලයෝ කොහොමද මහපාරේ ගමන් කරන අයට නියෝග දෙන්නේ? නියම වැඩේ කරලා තියෙන්නේ. මී වගේ අය අදාල තියන සමහර චිත්‍ර දකිද්දී ඔක්කාරෙට එනවා. මහජනතාවගේ බදුමුදල් හරහා පාලකයින්ගෙන් පිනට ලැබෙන තීන්ත ටින් එක හිස් කරලා බඩ පුරෝගන්න එකනේ ඔය කරන්නේ.
beauSaturday, 06 June 2020 08:16 AM
මේකා ඔය පාරේ ගිය නොසන්ඩාලයෙක් වගේ කතා කරන්නේ.
PradeepSaturday, 06 June 2020 09:52 AM
ස්තුතියි රොෂාන්.. තමන් කවුද කියලා ලෝකෙට පෙන්නුවාට..
මෝSaturday, 06 June 2020 02:31 PM
ප්‍රතිචාර දැක්කම පුදුම හිතෙනවා.මැරයො ඇවිත් මිනිස්සුන්ව කපපු එක හොදයි කියනවා. දේශපාලනය මිනිස්සුන්ගේ ජීවිතවලට මුල් බැහැලා අරටු බැහැලා. මේ ක්‍රමයයි වෙනස් කල යුත්තේ. මිනිසුන් දේශපාලුවන්ගේ වහලුන් වීම.... හැබැයි එකක් කියනවා. රනතුංගලා එකෙක්වත් මේ චන්දෙදි පත් කරන්න එපා. සේරම මැරයෝ... ඔලුවක් නැති රටට ආදරයක් නැති තක්කඩි රැලකි.
Asela Friday, 05 June 2020 09:48 PM
මේවා පිටිපස්සේ ඉන්නේ දැන් ඇමතිකමක් දීල තියෙන කෙනෙක් ... ගම්පහ පැත්තේ සේරම මැර චන්ඩි පාර්ට් දාන්නේ එයාගේ ගෝලයෝ ... එයාර්පෝර්ට් එකෙත් බලේ එයාගේ මැරයෝ ...දන්නවනේ කව්ද කියල ... මෙ වගේ එවුන්ට චන්දෙ දෙන්න එපා ආයේ කවදාවත් ...
HarshaSaturday, 06 June 2020 07:23 AM
මැර ප්‍රසන්න ගැන කවුද නොදන්නෙ...? පස් කපන අය එක්ක ඩීල් දාන් ඉන්න මැර දේශපාලුවෙක්
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 June 2020 03:16 AM
රටේ නීතිය පිළිපදිනා විදිහ බල්ලට ගිහිල්ලා ... එතකොට රටේ නීතියත්....
සැමන් බයියා Saturday, 06 June 2020 10:24 AM
අපේ සර් මේවට නිකං ඉන්නෙ නෑ... මැර ප්‍රසන්නට කණට ගහයි .
මාතර සුනිල් Saturday, 06 June 2020 10:26 AM
වියත්මගේ බුද්ධිමතුන් සමග රට ගොඩගන්න ආපු එතුමා යටතේත් මේවා වෙනවා කිව්වම විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ.
Nihal Saturday, 06 June 2020 11:18 AM
අර ගෝත්‍රිකයෝ ඉන්න ගම සම්බන්ධ ඇති...
PrasadSunday, 07 June 2020 02:34 AM
ගෝත්‍රිකයෝ ඉන්න ගම කිව්වේ උඩුගම්පොළද?
Perera Sunday, 07 June 2020 03:24 AM
මේ සර්ගේ චිත්‍රකාරයෝ පොහොට්ටු උණ විකාරෙන් හින්දා ඒ ලඟින් යන අයත් හෙමින් යා යුතුයි යයි සිතා සයිස් දාලා තියෙන්නේ තවත් පොහොට්ටු උණ කාරයෙක්ගේ ගෝලයන්ට.... ඔය කාල තියෙන්නේ උණ ඩබල් වෙන්න. හොඳ වැඩේ 3ක් ඉස්පිරිතාලේ, 6 ක් කූඩුවේ.
sam Sunday, 07 June 2020 06:01 AM
නූගත් පාතාලයින් තමයි ඔය වගේ වැඩ කරන්නේ...
Nihal Sunday, 07 June 2020 06:46 AM
මේ සර්, අර සර් වගේම නිදිවත්ද?