IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්‍රචාරක වැඩපිළිවෙළක් අරඹනවා

සුජිත් හේවාජුලිගේ

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්‍රචාරක වැඩපිළිවෙළක් ලබන 17 වැනිදා සඳුදා අරඹන බව පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘‘ලංකාදීපයට‘‘ පැවැසීය.

‘‘රට සුරකින ජන පවුර‘‘ සංවිධානයේ මෙහෙයවීමෙන් ඇරඹෙන මෙම ප්‍රචාරක වැඩපිළිවෙළ රට පුරා පෝස්ටර් ප්‍රදර්ශනයක් හා කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට පත්‍රිකා බෙදා හැරීමක් ඇතුළත් වන බවද උන්වහන්සේ  කීහ.

‘‘රට සුරකින ජන පවුර‘‘  බහුජන සංවිධාන රැසකින් සමන්විත වූවකි.මේ වැඩපිළිවෙළ අදාළ සංදේශයකට තමන් වහන්සේද අත්සන් කළ බව රතන හිමයෝ කීහ.

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රටපුරා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.



අදහස් (8)

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්‍රචාරක වැඩපිළිවෙළක් අරඹනවා

රවින් Friday, 14 September 2018 01:17 AM

ඊට නරකද සංසාරෙන් එගොඩ වෙන්න කියලා හිතාගෙන පටන්ගත්තු අරගලය නිමා කෙරුවානම්.

:       77       82

SamanFriday, 14 September 2018 03:52 AM

ඒව කලාම කොහොමද තරු 5 හේ අසපු හදන්නෙ ?

:       25       42

aseFriday, 14 September 2018 07:12 AM

18 ට ඇත උස්සපු අයට මොනවද බැරි ?

:       0       5

ranga Friday, 14 September 2018 03:42 AM

වැඩිම උනොත් 50ක් ඉදීවි

:       0       0

සනත් ඉතාලිය Friday, 14 September 2018 08:17 AM

අනේ හාමුදුරුවනේ අපිට සංසාරෙ කෙටි කරගන්න බණක් කියනවා මිසක් ඔය වැදි බණ කියලා අපිව අපායට තල්ලු නොකර හිටියා නම් නේද හොද?

:       0       0

Bamunuarachchi Saturday, 15 September 2018 04:39 PM

අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ඕක කරන්න හැකිවෙන එකක් නැහැ. ප්‍රබල කට්ටියක් සූදානම්ලු සිංගප්පූරු අතුනුබහන් මෙහෙ ගෙනෙන්න.

:       0       0

Bamunuarachchi Saturday, 15 September 2018 04:43 PM

අනික් අයගේ ආයුෂ තක්සේරු කරන එක්කෙනා දවස් දෙකක්වත් මට ෂුවර් නැහැ.

:       0       0

BamunuarachchiSunday, 16 September 2018 04:41 AM

අනේ අපොයි වාහනයකවත් හපුනොත් ඒ නිසා කට පරිස්සම්, 50 නොවෙයි සීයක් ජීවත් උනත් වැඩක් නැහැ ඔහෙලාවගේ මිනිස්සුනම්............

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 388 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 807 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 951 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 660 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 178 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1822 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site