(නිමල කොඩිතුවක්කු)
එංගලන්තයෙන් ඉවතලන සායනික ද්‍රව්‍ය ඇතුලූ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒම පිළිබඳව අදාළ සියලුම පාර්ශවයන් ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩළය, වරාය, රේගුව, මධ්‍යම පරිසර අධිකාරිය ආදී සියලුම පාර්ශව කැඳවා ඒ සදහා කරුණු විමසන බව ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
අනිද්දා (24) පස්වරු 2.00ට මෙම සභාව කැඳවීමට නියමිතය.
මේ පිළිබද සිදුකරන පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සදහන් කළ සභාපතිවරයා එම වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන ඒම ගැන කරුණු විමසීමට යයි
sudath Monday, 22 July 2019 10:39 AM
ජාත්‍යන්තර කටයුතු අමාත්යංශය වාර්තාව එනකොට ප්‍රශ්නය අමතක වෙලා තියේවිද ?
Kamal Monday, 22 July 2019 12:34 PM
හිටපු ජනාධිපතිතුමාටම මතක නැහැලු මේකේ ගිවිසුම් 2013 කියලා.. ඒ කාලේ ඒ ගොල්ලෝ දන්නේ නැහැලු. දන්ලු දන්නේ මේවා. ඒ කාලේ තිබුනේ නැහැලු. ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ අපිද දන්නේ නැහැ. මේ ගොල්ලෝ ඔක්කොම එකයි. බොරුවට රට ගැන කතාකරනවා. තනිකරම තමන්ගේ දේවල් තමයි හැම තැනම සිද්ධ වෙන්නේ. අන්තිමට ජාතිවාදය, ආගම්වාදය දාලා මිනිස්සුන්ව මුලා කරනවා. අහිංසක මිනිස්සු අන්තිමට මරා ගන්නවා. ජාතිය, ආගම මුල් කරගෙන..